Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
17
"ඉදිරි ජනාධිපතිවරණයට එනවා නම් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා.." - කථානායක කියයි - Photos

- "ඉදිරි ජනාධිපතිවරණයට එනවා නම් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා.." - කථානායක කියයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,183 Views
ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන ලෙස බොහෝ පාර්ශවයන් තමාගෙන් ඉල්ලා සිටින බව කථානායක කරු ජයසූරිය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ මහා සංඝරත්නය, සිවිල් සංවිධාන ප්‍රධානීන්, විවිධ ක්ෂේත්‍රවල විද්වතුන් මෙන්ම තරුණ සංවිධාන නියෝජිතයන් සහ දේශපාලන ක්‍රියාකාරීන් ද ඒ අතර වන බවයි.

කෙසේ නමුත්, එලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම පිළිබදව සලකා බැලිය හැක්කේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, අරමුණු කර ගත් දේශපාලන බලවේග සමඟ එක්වීමෙන් පමණක් බව කථානායකවරයා අවධාරණය කළා.

එමෙන්ම, එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ පාර්ශවයන් නියෝජනය කරමින් එලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම්, එය පක්ෂ ව්‍යවස්ථාවට අනුකූල විය යුතුයි.

ඒ සඳහා සියළු පාර්ශවයන්ගේ ආශිර්වාදය හිමි විය යුතු බව ද කථානායක කරු ජයසූරිය කියා සිටියා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  173 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  998 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,042 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  198 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  199 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,496 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  13,978 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,813 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,639 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,860 Downloads



Top 10 Commenters

Latest Comments

Top