Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
17
පාස්කුදා ප්‍රහාරයේ ත්‍රස්තයින්ට අනුබල දුන් බවට අත්අඩංගුවට ගත්, හොරොව්පතාන විදුහල්පති ඇතුළු 10 දෙනාට අද ලැබුණු අධිකරණ නියෝගය

- පාස්කුදා ප්‍රහාරයේ ත්‍රස්තයින්ට අනුබල දුන් බවට අත්අඩංගුවට ගත්, හොරොව්පතාන විදුහල්පති ඇතුළු 10 දෙනාට අද ලැබුණු අධිකරණ නියෝගයHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,140 Views
පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්ත කණ්ඩායමට ආධාර අනුබල දුන් බවට සැකපිට අත්අඩංගුවට ගත් හොරොව්පතාන ප්‍රදේශයේ විදුහල්පතිවරයා ඇතුළු 10 දෙනා ලබන මස 1 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ඔවුන් කැබිතිගොල්ලෑව දිසා මහේස්ත්‍රාත් මාලින්ද හර්ෂණ ද සිල්වා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. පසුගිය මැයි මස 17 වන දා අත්අඩංගුවට ගත් මෙම පිරිසට හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියෙකු, ඉංජිනේරුවරයෙකු ඇතුළු පිරිසක් ඇතුළත්.

මේ අතර, කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයෙන් අත්අඩංගුවට ගත් ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහිම් සංවිධානයේ සාමාජිකයින්ගෙන් තවත් තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.

එම සංවිධානයේ නායකයා විසින් ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් අන්තවාදයක් ඇති කිරීම සඳහා මූලාරම්භය ගෙන ඇති අතර, පසුව ඔහු විසින් 500කට වැඩි පිරිසකට දේශන ද පවත්වා ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

එම දේශනවලට සහභාගි වූ විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයින් පසුව තව්හිත් ජමාද් සංවිධානයේ නායක සහරාන් හෂීම් වෙත භාර දී සිටි බව සදහන්.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  600 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  143 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  98 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,178 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  13,110 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,774 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,565 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,817 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  7,057 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  7,447 Downloads



Top 10 Commenters

Latest Comments

Top