Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
17
යළි අගමැති වූ මෝදිගේ 69 වන උපන්දිනය ඉන්දියාව පුරා සමරයි - Video & Photos

- යළි අගමැති වූ මෝදිගේ 69 වන උපන්දිනය ඉන්දියාව පුරා සමරයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,541 Views
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද සිය 69 වන ඡන්ම දිනය දා 98 හැවිරිදි මෑණියන්ගෙන් ආශිර්වාද ලබා සිය උපන් ගම වන ගුජරාටයට පැමිණියා.

ඔහු එහි ඉදිකළ ලොව විශාලතම ලෝහමය ප්‍රතිමාව වන සර්ධාර් පටෙල් ප්‍රතිමාව අභියස සිට වීඩීයෝ පටයක් සමාජ මාධ්‍යයට එක් කළ අතර, නර්මදාවේ වාරිමාර්ග ව්‍යාපෘතියක ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා එක්වුණා.

අග්‍රාමාත්‍ය මෝදිගේ උපන් දිනය නිමිත්තෙන් ඔහුගේ අනුගාමිකයින් විසින් මෝදිගේ උපන් ගම වන වද්නාගර් වෙත කිලෝමීටර් 1200ක පාපැදි චාරිකාවක් සංවිධානය කර තිබෙනවා.

එමෙන්ම, මෝදි නැවතත් වාරණාසි අසුනට පත් වන ලෙසට භාර වූ අනුගාමිකයෙකු එහි කෝවිලක් වෙත හනුමන් වෙනුවෙන් සැකසූ කිලෝග්‍රෑම් එකයි කාලයක් බරැති රන් කිරුළක් පූජා කළා.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  121 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  38 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  44 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,022 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  12,583 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,741 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,514 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,800 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  7,010 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  7,369 Downloads



Top 10 Commenters

Latest Comments

Top