වැටුප් ගැටළුව ඇතුළු ඉල්ලීම් 5ක් මුල් කර ගනිමින් දිවයින පුරා ශ්‍රී ලංගම ඩිපෝ 75ක සේවකයින් මේ වන විට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ඊයේ සිට මෙලෙස ඔවුන් වර්ජනයේ නිරත වන බවයි ශ්‍රී ලංකා නිදහස් ජාතික ප්‍රවාහන සේවක සංගමයේ සභාපති එම්. සමන් පුෂ්පකුමාර සඳහන් කළේ.
...