Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
14
ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්දය කල් දැමීමේ සූදානමක් ගැන මන්ත්‍රී බන්දුල ගුණවර්ධන හෙළිකරයි - Video

- ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්දය කල් දැමීමේ සූදානමක් ගැන මන්ත්‍රී බන්දුල ගුණවර්ධන හෙළිකරයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

949 Views
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම මේ මස 27 වැනිදා සිදුකිරීමට නියමිතයි.

ඊට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාරගැනීමේ කාලය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා මේ වන විට ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට භාරදී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම තැපැල් ඡන්ද පත්‍රිකා මේ මස 21 වැනිදා ඡන්ද දායකයින් වෙත නිකුත් කිරීමට නියමිතයි. 

පිළිගත් දේශපාලන පක්ෂ 5 ක නාම යෝජනා ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා පිළිගෙන තිබෙනවා. 

2018 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව ඇල්පිටිය ප්‍රා දේශීය සභා මැතිවරණය සඳහා ඡන්ද දායකයින් 53384 ක් ලියාපදිංචි වී ඇති අතර ඡන්ද මධ්‍යස්ථාන 47 කදී ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතයි. 

එම මැතිවරණය මගින් නියෝජිතයින් 17 දෙනෙකු කොට්ඨාෂ මට්ටමෙන් සහ නියෝජිතයින් 11 දෙනෙකු දෙවන ලැයිස්තුව වශයෙන් සභිකයන් 28 දෙනෙකු තෝරා පත්කරගැනීමට නියමිතවනවා. 

මේ අතර ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ නීතිය ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට හෙට සිට බලය හිමිවනවා. 

මේ අතර අද ඇල්පිටිය ප්‍රදේශයේ පැවති ජනහමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම කල් දැමීමේ සූදානමක් ඇති බවයි. 

මේ අතර ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම මැතිවරණ කොමිෂන් සභාව විසින් කුමන්ත්‍රණකාරී ලෙස කල් දමමින් සිටින බවට එල්ලවන චෝදනාවන්ට එම කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ද දක්වා සිටියා. 

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  118 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  33 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  44 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,020 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  12,575 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,741 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,514 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,799 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  7,007 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  7,367 Downloads



Top 10 Commenters

Latest Comments

Top