Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
13
රෝගාතුරව මිය ගියේ යැයි පැවසූ 81 හැවිරිදි කාන්තාව, ඇයගේ පුත්‍රයා විසින් පොල්ලකින් පහර දී මරා දැමූ හැටි 8 හැවිරිදි මුණුපුරා හෙළිකරයි - Video

- රෝගාතුරව මිය ගියේ යැයි පැවසූ 81 හැවිරිදි කාන්තාව, ඇයගේ පුත්‍රයා විසින් පොල්ලකින් පහර දී මරා දැමූ හැටි 8 හැවිරිදි මුණුපුරා හෙළිකරයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,256 Views
වටවල - රොසැල්ල - විග්ටන් වතුයායේ පදිංචිව සිට අතුරුදන් වූ 81 හැවිරිදි වයෝවෘද්ධ මවගේ මෘත ශරීරය ඊයේ පස්වරුවේ නිවස පිටුපස තේ වත්තක අතහැර දැමූ වගා ළිඳක තිබී සොයාගෙන තිබෙනවා.

එමෙන්ම, ඝාතනය සිදුකළ බවට පැවසෙන ඇයගේ පුත්‍රයාද මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු විසින් සිදුකරන ලද පාපොච්චාරණයකට අනුවයි මවගේ මෘත ශරීරය සොයාගෙන ඇත්තේ.

අදාළ කාන්තාව සම්බන්ධයෙන් ඇයගේ මුණුබුරෙකු මීට පෙර පොලිසියට පාපොච්චාරණයක් සිදුකර තිබුණේ තම පියා, මව සහ සහෝදරයා විසින් මිත්තණියට පොල්ලකින් පහරදී පුටුවක ගැට ගසා, පසුව ඇයව මල්ලක බහා ත්‍රීරෝද රථයක දමා නිවසින් රැගෙන ගිය බවයි.

කෙසේ වෙතත්, පසුගිය 09 වැනිදා සිට අතුරුදන්ව සිටින මෙම කාන්තාවගේ සිරුර සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් සහ වතු කම්කරුවන් එම වතු යායේ අදත් සෝදිසි කිරීම් සිදුකරනු ලැබූ අතර, ඊට පොලිස් නිල සුනඛයෙකුගේද සහය ලබා ගැනුණා.

අතුරුදන් කාන්තාවගේ එකම පුත්‍රයාගේ බිරිඳ පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබුණේ තම නැන්දනිය නිවසේදී මියගිය අතර, අවසන් කටයුතු සිදුකිරීමට මුදල් නොමැති නිසා සිය සැමියා සහ 13 හැවිරිදි පුත්‍රයා දේහය කැලෑවකට විසි කරන බව පවසා එදිනම රාත්‍රියේ ත්‍රීරෝද රථයක දමාගෙන නිවසින් පිටව ගිය බවයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,107 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  408 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  12,867 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,555 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,291 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,434 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  7,563 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  3,690 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  770 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,264 Downloads



Top 10 Commenters

Latest Comments

Top