Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
12
ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් හිටපු ජනපති මහින්දගේ වැඩිමහල් පුත් නාමල් , ලිමිණි වීරසිංහ සමග යුග දිවියට පිවිසෙයි - Video & Photos

- ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් හිටපු ජනපති මහින්දගේ වැඩිමහල් පුත් නාමල් , ලිමිණි වීරසිංහ සමග යුග දිවියට පිවිසෙයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

33,750 Views
සාක්ෂි ලෙස අත්සන් තැබුවේ ප්‍රවීණ යෝගා උපදේශකවරයෙක්...
පවුලේ ඥාතීන් පමණක් සහභාගී වීම විශේෂත්වයක්...

හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද යුග දිවියට පිවිසුණා.

විවාහ උත්සවය ගංගාරාම විහාරස්ථානයේදී පවුලේ ඥාතීන්ගේ සහභාගීත්වයෙන් ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් අද පෙරවරුවේ සිදු කෙරුණා.

හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ අතිනත ගත්තේ ලිමිණි වීරසිංහ මෙනවියයි.
 

ඇය සංචාරක හෝටල් ක්ෂේත්‍රයේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන තිලක් විරසිංහ මහතාගේ දියණියයි.

අද පෙරවරුවේ ගංගාරාම විහාරස්ථානයේදී ආගමික වතාවත්වලට ප්‍රමුඛත්වය ලබාදෙමින් විවාහ චාරිත්‍ර සිදු කෙරුණා.

නාමල් රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයෙන් විවාහ වෙනුවෙන් සාක්ෂි ලෙස අත්සන් තැබුවේ ප්‍රවීණ යෝගා උපදේශකවරයෙකු වන ඩන්කන් සිරිවර්ධන මහතා වන අතර, මනාලියගේ පාර්ශ්වය වෙනුවෙන් ඇගේ පියා වන තිලක් විරසිංහ මහතා අත්සන් තැබුවා.

පෝරුවේ චාරිත්‍ර සිදු කෙරුණේ පෙරවරු 10.45ට යෙදුණු සුබ මොහොතින්.

විවාහ උත්සවයට පවුලේ ඥාතීන් පමණක් සහභාගී වීම විශේෂත්වයක්.









 

 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Wasantha Warsha - Chandra Dissanayake ft Shashika Nisansala
Wasantha Warsha
Chandra Dissanayake ft Shashika Nisansala
⤵  629 Downloads

Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  4,394 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  7,793 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  3,441 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  383 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  3,578 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  428 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  581 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  780 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,646 Downloads



Top 10 Commenters

Latest Comments

Top