දඹුල්ල - වීර මොහාන් ජයමහ විද්‍යාලයේ 09 වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකු ක්‍රීඩාංගනයේ මිතුරන් සමඟ සෙල්ලම් කරමින් සිටියදී හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ පාසලේ ආචාර්ය මණ්ඩලය එක්ව සිසුවා රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබුණත්, එහිදී සිසුවා මියගොස් ඇති බවයි.
මියගොස් ඇත්තේ දඹුල්ල - පැල්වැහැර ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි සිසුවෙක්.