Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
12
ලැප් ටොප් අරගෙන යන ගුවන් මගීන්ට ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් විශේෂ දැනුම්දීමක්

- ලැප් ටොප් අරගෙන යන ගුවන් මගීන්ට ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් විශේෂ දැනුම්දීමක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,612 Views
ඇපල් මාදිලියේ අඟල් 15 Mac Book Pro උපාංගය ගුවන් ගමන් සදහා රැගෙන යාමට අවසර නොදෙන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසනවා.
 
ඇපල් සමාගම විසින් සීමිත සංඛ්‍යාවක් නිෂ්පාදනය කර ඇති අඟල් 15 Mac Book Pro ඒකකයේ බැටරිය අධික ලෙස රත් වී ගිනි ගැනීමේ අවදානමක් මතු ව ඇති බව එම සමාගම විසින් නිල වශයෙන් නිවේදනය කර ඇති බැවින් මෙම තීරණය ගත් බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසන්නේ.

එමෙන්ම ගුවන්තොටුපළ පරීක්ෂා කිරීමේ කටයුතුවලදී මෙම උපංගය සම්බන්ධයෙන් තොරතුරු විමසන අවස්ථාවේ දී බැටරිය නැවත ප්‍රතිස්ථාපනය කර ඇති බවට සාක්ෂි ඉදිරිපත් කිරීමට සිදුවන බවයි ශ්‍රී  ලංකන් ගුවන් සමාගම සදහන් කළේ.
 
ගුවන් මගින් විසින් රැගෙන එනු ලබන Mac Book Pro උපාංගයේ ආරක්ෂිත බව තහවුරු කිරීමට නොහැකි වන්නේ නම් එය  ගුවන් ගමන සඳහා රැගෙන යාමට ඉඩ ලබා නොදෙන බව ශ්‍රී  ලංකන් ගුවන් සමාගම විසන් නිකුත් කර ඇති නිවේදනයේ සදහන්.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  25 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  780 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  951 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  191 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  179 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,391 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  13,702 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,803 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,608 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,848 Downloads



Top 10 Commenters

Latest Comments

Top