Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
11
අම්පාර කම්පාකරමින් මිත්තණිය සහ අවුරුදු 6ක මිණිබිරිය වනඅලි පහරදීමකින් අවාසානාවන්ත ලෙස ජීවිතයෙන් සමුගනියි - Video

- අම්පාර කම්පාකරමින් මිත්තණිය සහ අවුරුදු 6ක මිණිබිරිය වනඅලි පහරදීමකින් අවාසානාවන්ත ලෙස ජීවිතයෙන් සමුගනියි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,949 Views
අම්පාර මධ්‍යම කඳවුර ප්‍රදේශයේදී වනඅලි පහරදීමකින් කාන්තාවක් සහ දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මිත්තණිය සහ මිණිබිරියයි.

අම්පාර මධ්‍ය කඳවුර සුහදගම ප්‍රදේශයේදී කාන්තාව සහ දරුවා වන අලි ප්‍රහාරයට ලක්ව ඇත්තේ ඊයේ පස්වරු 5ට පමණ.

ඒ ඔවුන් නිවස ආසන්නයේ වූ වෙළෙඳසැළට ගොස් යළි නිවසට පැමිණෙමින් සිටියදීයි.
 

පහරදීමෙන් තුවාල ලැබූ මිත්තණිය මධ්‍ය කඳවුර රෝහලටත් දරුවා අම්පාර මහ රෝහලටත් ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණද දෙදෙනාම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 56ක් වූ කාන්තාවක් සහ අවුරුදු 6ක දැරියක්.

දැරිය අම්පාර සුහඳගම විද්‍යාලයේ පළමුවෙනි වසරේ අධ්‍යාපනය ලබමින් සිට තිබෙනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ ගම්මානයේ ඉදි කෙරෙමින් පවතින නව නිවාස ව්‍යාපෘතියක් හේතුවෙන් අලිවැට කඩා ඉවත් කිරීම මේ තත්ත්වයට හේතුව බවයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  3,122 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  5,348 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  2,556 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  306 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  2,724 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  342 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  524 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  708 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,441 Downloads

Mage Malagama - Asanka Rathnayake
Mage Malagama
Asanka Rathnayake
⤵  4,709 Downloads



Top 10 Commenters

Latest Comments

Top