Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
11
"මම කළේ නැහැ මට සමාව දෙන්න" - සාමනේර හිමිවරුන් දෙනමකට පහර දුන් චමින්ද ගලබොඩ හෙවත් උටියා අධිකරණයේදි හඬා වැටෙයි - Video

- "මම කළේ නැහැ මට සමාව දෙන්න" - සාමනේර හිමිවරුන් දෙනමකට පහර දුන් චමින්ද ගලබොඩ හෙවත් උටියා අධිකරණයේදි හඬා වැටෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

34,735 Views
හොරොව්පතාන ශ්‍රී ස්වර්ණාතිලකාරාම පිරිවෙනේ සාමනේර හිමිවරුන් දෙනමකට පහර දුන් චමින්ද ගලබොඩ හෙවත් උටියා නැමැත්තා මේ මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, අදාළ සැකකරු පදවිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී චමින්ද ගලබොඩ නමැති සැකකරු "මම කළේ නැහැ මට සමාව දෙන්න" යනුවෙන් හඬාවැටුනා.

හොරොව්පතාන ශ්‍රී ස්වර්ණාතිලකාරාම පිරිවෙනේ කුඩා සාමනේර හිමිවරුන් දෙනමකට පසුගිය 7 වැනිදා මෙම පහර දීම සිදුවී ඇති අතර, සැකකරු මෙම පහර දීම සිදුකර ඇත්තේ සාමනේර හිමිවරුන් වෙළෙඳ සැලකින් ටොෆි සොරකම් කළ බවට පවසමින්.

මෙලෙස සාමනේර හිමියන් දෙනමට පහර දී ඇත්තේ ගම්මැද්දේ චමින්ද ගලබොඩ නොහොත් උටියා නම් අයෙකුයි.

සාමනේර හිමිවරුන් දෙදෙනා මේ වනවිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

පහරදීම සිදුකළ උටියා නැමැත්තා මීට පෙර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මුදාහැර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ පසුව මෙම වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් අනතුරුව පොලිසිය ඊයේ දිනයේ යළි ඔහුව අත්අඩංගුවට ගත් බවයි.

මෙම පහරදීම වීඩියෝ ගතකර සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති පුද්ගලයා සම්බන්ධයෙන් ද විමර්ශනයක් ආරම්භ කර ඇති බවද පොලිසිය පැවසුවා.

ඒ, මෙම සිද්ධිය වළක්වා ගැනීමට උත්සාහ නොගැනීම හේතුවෙන්.

මේ අතර, චමින්ද ගලබොඩ හෙවත් උටියා අත්අඩංගුවට ගැනීමත් සමග ඔහු බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූපයක් හුවමාරු වුණා.

එහෙත් එලෙස හුවමාරු වන ඡායාරූපය තමාගේ බවත් මෙම සිද්ධියට තම ඡායාරූපයක් සම්බන්ධ කර ගැනීම පිළිබඳ කනගාටුවන බවත් කටාර්හි සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයෙකු සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදාහරිමින් සදහන් කළා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  7,381 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  3,935 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  1,811 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  2,762 Downloads

Heena Binduna Hadawathin - Mangala Denex
Heena Binduna Hadawathin
Mangala Denex
⤵  4,358 Downloads

Api Eka Wage - Shakya Peiris
Api Eka Wage
Shakya Peiris
⤵  1,812 Downloads

Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  3,005 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  5,549 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  1,339 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  8,286 Downloads



Top 10 Commenters

Latest Comments

Top