Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
11
ජීවිතාන්තය දක්වා වැටුප් ඉල්ලා අබාධිත හා විශ්‍රාමික රණවිරුවන් අදත් මහපාරේ - සන්දේශයකුත් භාර‍දෙයි - Video

- ජීවිතාන්තය දක්වා වැටුප් ඉල්ලා අබාධිත හා විශ්‍රාමික රණවිරුවන් අදත් මහපාරේ - සන්දේශයකුත් භාර‍දෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,103 Views
ජීවිතාන්තය දක්වා වැටුප් ලබා දෙන ලෙස ඉල්ලමින් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය අද ජනාධිපති ලේකම් කාර්යාලයට සහ අග්‍රාමාත්‍ය කාර්යාලයට සංදේශ භාරදෙනු ලැබුවා.

විශ්‍රාමික ත්‍රිවිධ හමුදා පොලිස් අබාධිත රණවිරුවන්ට හා මියගිය අතුරුදන් රණවිරුවන්ගේ යැපෙන්නන්ට ජීවිතාන්තය දක්වා වැටුප් හා දීමනා ලබාදෙන බවට එකඟ වී එය මෙතෙක් ඉටු නොවුණු බව පවසමින් රණවිරු අයිිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය අද කොළඹ දී විරෝධතාවක් සංවිධාන කර තිබුණා.

කෙසේ වෙතත් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පා ගමනින් යෑමට ඔවුන්ට නොහැකි වුණේ ලෝටස් වටරවුම වසා දමා තිබීම හේතුවෙන්.

ඒ අනුව බස් රථයකින් එම ස්ථානයට පැමිණි පිරිසට ජනාධිපති ලේකම් කාර්යාලට වෙත ඇතුලූවීමට පොලිසිය අවස්ථාව ලබාදුන්නේ නැහැ.
 

පසුව එහි ප්‍රධානදොරටුව අසල බිම වාඩි වී ඔවුන් විරෝධතාවයේ නිරත වූ අතර, එහිදී අබාධිත හා විශ්‍රාමික රණවිරුවන් කිහිපදෙනෙකු ජනාධිපති කාර්යාලයට අදාළ සන්දේශය භාරදෙනු ලැබුවා.

ඉන් අනතුරුව ඔවුන් අග්‍රාමාත්‍ය කාර්යාලයට ද සන්දේශය භාරදීම සඳහා පාගමනින් පැමිණියා.

අදාළ සංදේශය භාරදීමෙන් අනතුරුව අබාධිත හා විශ්‍රාමික රණවිරුවන් පිරිස කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා පැමිණ මේවන විටත් එම ස්ථානයේ රැඳී සිටිනවා.

හෙට දිනයේදී මුදල් අමාත්‍ය මංගල සමරවීරටද අදාළ සංදේශය ලබාදීමෙන් අනතුරුව අඛණ්ඩ සත්‍යග්‍රහයක් සිදු කිරිම සම්බන්ධයෙන් තිරණයක් ගන්නා බවයි රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ සභාපති යු.ඩී. වසන්ත හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  618 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  3,793 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  3,167 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  293 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  1,005 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,594 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  1,100 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  3,309 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  500 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,507 Downloads



Top 10 Commenters

Latest Comments

Top