Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
11
කොළඹ කොටුවේ සිට පොළොන්නරුවට යන "පුලතිසි" නගරාන්තර ශිඝ්‍රගාමී දුම්රිය අද ගමන් ඇරඹුවේ මෙහෙමයි - Photos

- කොළඹ කොටුවේ සිට පොළොන්නරුවට යන "පුලතිසි" නගරාන්තර ශිඝ්‍රගාමී දුම්රිය අද ගමන් ඇරඹුවේ මෙහෙමයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,565 Views
කොළඹ කොටුවේ සිට පොළොන්නරුව දක්වා දිවෙන "පුලතිසි" නගරාන්තර ශිඝ්‍රගාමී දුම්රිය අද (11) පස්වරුවේ ගමන් ඇරඹුවා.
 
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එම මංගල ගමනට එක්වෙමින් කොළඹ, කොටුව දුම්රිය ස්ථානයේ සිට මරදාන දුම්රිය ස්ථානය දක්වා ගමන් කරනු ලැබුවා.
 
දිනපතා සවස 3.00 ට කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් අරඹන දුම්රිය රාත්‍රි 7.45 වන විට පොළොන්නරුවට ළගාවීමට නියමිතව ඇති බවයි පැවසෙන්නේ.
 
එමෙන්ම පසුදින අලුයම 3.45ට පොළොන්නරුවේ සිට කොටුව දක්වා යළි ගමන් ආරම්භ කරන දුම්රිය පෙ.ව 9.06 වන විට කොටුව දුම්රිය ස්ථානයට ළගාවනු ඇත.

මෙම නව ශීඝ්‍රගාමී දුම්රිය පොළොන්නරුව, කුරුණෑගල, මහව, කැකිරාව, හබරණ, හිඟුරක්ගොඩ යන දුම්රිය ස්ථානවල නවත්වනු ලැබෙනවා.
 
ශ්‍රී ලංකා දුම්රිය සේවයට අලුතින් එක්වූ "පුලතිසි” නගරාන්තර ශිඝ්‍රගාමී දුම්රිය එස් 13 වර්ගයේ අති සුඛෝපභෝගී දුම්රියක් බව සඳහන්.
 
කොළඹ කොටුව - පොළොන්නරුව අතර විශේෂ දුම්රිය සේවාවක් මෑත දශක කිහිපයේ දී ක්‍රියාත්මක නොවූ අතර එම අඩුව සපුරාලමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මැදිහත්වීමෙන් පුලතිසි ශීඝ්‍රගාමී දුම්රිය සේවාව ආරම්භ කෙරුණා.
 
මේ අතර මරදාන ප්‍රධාන දුම්රිය පාලක මැදිරිය ද අද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක්වුණා.
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  7,436 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  3,967 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  1,828 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  2,768 Downloads

Heena Binduna Hadawathin - Mangala Denex
Heena Binduna Hadawathin
Mangala Denex
⤵  4,360 Downloads

Api Eka Wage - Shakya Peiris
Api Eka Wage
Shakya Peiris
⤵  1,813 Downloads

Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  3,008 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  5,558 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  1,339 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  8,288 Downloads



Top 10 Commenters

Latest Comments

Top