Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
11
ලොව ප්‍රකට ව්‍යාපාරික ජැක් මා අලිබබා හි සභාපති ධුරය හැර යයි - photos

- ලොව ප්‍රකට ව්‍යාපාරික ජැක් මා අලිබබා හි සභාපති ධුරය හැර යයි - photosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,836 Views
අලිබබා සමාගමේ යුගයක අවසානය සනිටුහන් කරමින් එහි සභාපති ජැක් මා ඊයේ  (10) ඊ-වාණිජ්‍යය දැවැන්තයාගෙන් ඉවත්වී තිබෙනවා.

වර්ෂ 1999 දී අලිබබා සමාගමේ සම ආදිකර්තෘවරයෙකු ලෙස එය ආරම්භ කළ ඔහු, අලිබබා ලොව විශාලතම අන්තර්ජාල සමාගමක් බවට පත්කිරීමට සුවිශාල දායකත්වයක් ලබා දී තිබෙනවා.


ජැක් මා සතු වූ සාර්ථකත්වය සහ මෙන්ම වර්ණවත් විලාසිතාව නිසාම ඔහු චීනයේ වඩාත්ම පිළිගත් ව්‍යාපාරිකයෙකු බවට පත් වුනා.

ඔහුගේ සමු ගැනීමෙන් පසුව අලිබබා හි ප්‍රධාන විධායක ඩැනියෙල් ෂැං ඔහු වෙනුවට විධායක සභාපති ලෙස පත් කරනු ඇති බවත් විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා.

මේ වනවිට සමාගමේ වටිනාකම ඇ.ඩො.බිලියන 480ක් වන අතර ජැක් මා චීනයේ ධනවත්ම පුද්ගලයා වෙයි. ෆෝබ්ස් සඟරාවට අනුව ඔහුගේ වත්කම්වල දළ වටිනාකම ඇ.ඩො.බිලියන 38.6කි.

එමෙන්ම, ඔහුගේ තවත් විශේෂත්වයක් වන්නේ සමාගමෙන් ඉවත් වූ චීනයේ ප්‍රමුඛ පෙළේ අන්තර්ජාල ව්‍යවසායකයන් අතර පළමු ආරම්භකයාද ඔහුයි.

බොහෝ දෙනෙකු පවසන්නේ ජැක් මා සමග වෙනත් අයෙකු ආදේශ කිරීම අසීරු වනු ඇති බවයි. ඔහු එක්තරා ආකාරයක සුවිශේෂී පුද්ගලයෙකු බවත්, ඔහු චීනයේ ස්ටීව් ජොබ්ස් බවත් එරට තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ මතයයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  1,892 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  12,288 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,714 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,480 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,789 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  6,959 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  7,286 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  5,388 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  12,724 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  1,049 Downloads



Top 10 Commenters

Latest Comments

Top