Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
11
සාමණේර හිමිවරුන්ට අමානුෂික ලෙස පහර දුන් 'උටියා'ට අද අධිකරණයෙන් දුන් නියෝගය - Video

- සාමණේර හිමිවරුන්ට අමානුෂික ලෙස පහර දුන් 'උටියා'ට අද අධිකරණයෙන් දුන් නියෝගය - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18,814 Views
කුඩා සාමණේර හිමිවරුන් දෙදෙනෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් චමින්ද ගලබොඩ හෙවත් උටියා හොරොව්පතාන පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගර ගත කර තිබෙනවා.

අදාළ සකකරු අද පදවිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරව සැප්තැම්බර් 24 දා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර උටියා නමැත්තා මීට පෙර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මුදා හැර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

කෙසේ වෙතත්, පසුව මෙම වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් පසු මේ පිළිබදව කතාබහට ලක්වීම හේතුවෙනුයි පොලීසිය යලි ඊයේ දිනයේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පසුගිය 7 වන දා මෙම පහරදීම සිදුව ඇති අතර, එහිදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රදේශවාසීන්ගේ පැමිණිලි මතයි.

එහෙත් විහාරස්ථානයේ දායක සභාවේ සහ  ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම මත පසුව සැකකරු මුදා හැරි බව හොරොව්පතාන පොලීසියේ උසස් නිලධාරියෙකු කියා සිටියා.

වෙලඳසැලකින් ටොෆි සොරකම් කළ බවට පවසමින් ඔහු මෙම පහර දීම සිදුකර ඇති අතර එම සිද්ධිය අවට සිටි පුද්ගලයෙකු වීඩියෝ ගත කර සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා.

එලෙස එය වීඩියෝ ගත කළ පුද්ගලයින් සම්බන්ධයෙන් ද විමර්ශණයක් ආරම්භ කර ඇති බවයි හොරොව්පතාන පොලිසිය කියා සිටියේ. ඒ මෙම සිද්ධිය වලක්වාලීමට උත්සහයක් නොගැනීම හේතුවෙන්.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,417 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  7,079 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  3,247 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  4,353 Downloads

Heena Binduna Hadawathin - Mangala Denex
Heena Binduna Hadawathin
Mangala Denex
⤵  5,463 Downloads

Api Eka Wage - Shakya Peiris
Api Eka Wage
Shakya Peiris
⤵  2,001 Downloads

Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  3,514 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  6,795 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  1,409 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  9,371 Downloads



Top 10 Commenters

Latest Comments

Top