Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
11
විනාඩි 57කින් රිවස්ටන් ලෝකාන්තය බැස ලෝක වාර්තාවක් තැබූ ලංකාවේ කොල්ලා - Photos

- විනාඩි 57කින් රිවස්ටන් ලෝකාන්තය බැස ලෝක වාර්තාවක් තැබූ ලංකාවේ කොල්ලා - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,260 Views
ලංකාවේ කඳු හෙල් බසිමින් වාර්තා කිහිපයක් තබා තිබෙන නිලන්ත ද සොයිසා විනාඩි 57කින් මාතලේ රිවස්ටන් ලෝකාන්තය බසිමින් ලෝක වාර්තා අතරට එක්වීමට පසුගියදා (09) සමත් වුණා.
 
ඔහු එදින පෙරවරු 9යි මිනිත්තු 9යි, තප්පර 9ට මාතරේ රිවස්ටන් ලෝකාන්තය බසිමින් මෙම වාර්තාව තැබුවේ මීට පෙර පැයයි විනාඩි 23කින් බසිමින් තබන ලද වාර්තාව ද බිඳ හෙළමිනුයි.
 
"එක් ධජයක්, සාමයෙන් පිරී රටක්" යන තේමාව මුල් කරගනිමින් ඔහු මෙම තරඟයට ඉදිරිපත් වී තිබුණා.

මීට පෙර නිලන්ත ද සොයිසා විසින් නුවරඑළිය, මතුගම පාහියන්ගල, බදුල්ල පස්සර පුංචි ලෝකාන්තය, බඹරකන්ද දියඇල්ල, දියලුම දිය ඇල්ල, නුවරඑළිය කොතලාගල හා මාතලේ රිවස්ටන් පුංචි ලෝකාන්තය ආදිය ද අඩු කාලයකින් බැස ලෝක වාර්තා තබා තිබෙනවා.
 
මීට වසර 20කට ඉහතදී ලෝකාන්තය පැයක් වැනි කාලයකදී බසිමින් ලෝකාන්තය බසින ලද ප්‍රථම පාසල් සිසුවා ලෙසත්, එය බසින ලද දෙවන ශ්‍රී ලාංකිකයා බවටත් ඔහු පත්වුණා.
 
2009 වසරේ අප්‍රේල් මාසයේදී ජනාධිපති බාලදක්ෂයින් නව දෙනෙක් සමඟ දින 27ක් තුළ ලොව උසම කඳුවැටිය වන එවරස්ට් තරණය කළ කණ්ඩායමේ නායකත්වය දැරුවේ ද නිලන්ත ද සොයිසා විසිනුයි.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,415 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  7,079 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  3,247 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  4,353 Downloads

Heena Binduna Hadawathin - Mangala Denex
Heena Binduna Hadawathin
Mangala Denex
⤵  5,463 Downloads

Api Eka Wage - Shakya Peiris
Api Eka Wage
Shakya Peiris
⤵  2,001 Downloads

Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  3,514 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  6,795 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  1,409 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  9,371 Downloads



Top 10 Commenters

Latest Comments

Top