Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
11
දහතුන් පොළකට ඇන මාමණ්ඩිය මැරූ බෑනාට වසර හතකට පසුව වුණු දේ

- දහතුන් පොළකට ඇන මාමණ්ඩිය මැරූ බෑනාට වසර හතකට පසුව වුණු දේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,201 Views
තම බිරිදගේ පියාට (මාමාට) කිරිච්චියකින් දහතුන්  පොලකට ඇන බරපතල තුවාල සිදු කර මරණයට පත් කළේ යැයි  චෝදනා ලැබු බෑනාට නඩු විභාගයක් අවසානයේ කැගල්ල මහ අධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මහතා පසුගිය මරණ දඩුවම නියම කර තිබෙනවා.
 
මෙසේ දඩුවමට යටත් කරණු ලැබුවේ බුලත්කොහුපිටිය පොලිස් වසමේ නිකපිටිය ගම පදිංචි පතිරැන්නැහැලාගේ නිමල් වීරසිංහ (55) නැමති දෙදරු පියෙක් බව සදහන්.
 
බිරිද අමනාපවි මහගෙදර ගිය අවස්ථාවක දි ඇය ආපසු තම නිවසට කැදවා ගන ඒමට ගිය වරදකරුවු විත්තිකරු එහිදි බිරිදගේ පියා සමග ඇතිවු බහින්බස් විමක් අවසානයේ බිරිදගේ පියාට  කිරිච්චියකින් එකපිට එක දහතුනක් පොලකට ඇන බරපතල තුවාල සිදුකළ බවද තුවාල කරු කැගල්ල මහ රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව මියගොස් ඇති බවද අධිකරණයේ දි  අනාවරණය වී තිබෙනවා.

මීට වසර හතකට පෙර එනම් 2012/09/14,දින හෝ ඊට ආසන්න දිනකදී සිදුවු මෙම සිද්දියෙන් පසුව වරදකරුවු විත්තිකරුගේ බිරිද මේ වනතෙක් ආගිය අතක් නැති බවද දරුවන් දෙදෙනා ඥතීන් විසින් හදාවඩා ගෙන යන බවද අනාවරණය වී තිබෙනවා. බුලත්කොහුපිටිය පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන කැගල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් මුලික නඩු විභාගයක් පවත්වා අවසානයේ නීතිපතිවරයා විසින් සැකකරුට එරෙහිව ගොනුකළ අධි චෝදනා කෑගල්ල මහ අධිකරණයේ නඩු විභාගයට ගෙන ඇති බවයි සදහන් වන්නේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  158 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  253 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  995 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  4,724 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  4,000 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  360 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  1,286 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,939 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  1,345 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  3,943 Downloads



Top 10 Commenters

Latest Comments

Top