Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
11
බීමතින් පැමිණි පියා දරුවන්ට වස දෙන බව කියලා.. - බියට පත් දැරියන් 3දෙනා පොලිස් භාරයට

- බීමතින් පැමිණි පියා දරුවන්ට වස දෙන බව කියලා.. - බියට පත් දැරියන් 3දෙනා පොලිස් භාරයටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,371 Views
තලාතුඔය පොලිස් වසමට අයත් අනුරගම ප්‍රදේශයේ දරුවකු විසින් පොලිස් හදිසි ඇමතුම් (119) අංකයට ලබාදෙන ලද තොරතුරක් මත වයස අවුරුදු 10ක්, 7ක් සහ 5ක් වූ ගැහැනු දරුවන් තිදෙනෙක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
 
මේ දරුවන් පොලිසියට පවසා ඇත්තේ තම පියා බීමතින් පැමිණ තමන්ට වස දෙන්නේ යැයි පවසන බවත් අනතුරුව ඔහුද වස පානය කරන බවත් නිතර ප්‍රකාශ කරන බවයි.
 
මේ නිසා බියට පත් වූ තමන් පොලිසිය දැනුවත් කළ බව එම දරුවන් පොලිසියට පවසා තිබෙනවා.

වයස අවුරුදු 55ක් වන මෙකී පුද්ගලයා හා බිරිය මෙයට පෙර කිහිප වතාවක් පවුල් ආරවුල් හේතුවෙන් පොලිසියට කැඳවා ස්ථානාධිපතිවරයා විසින් අවවාද කර ඇති අතර ඔහුගේ අධික බීමත්කම නිසා තමන්ට ඔහු සමඟ ජීවත්විය නොහැකි යැයි බිරිය පවසා තිබෙනවා.
 
මේ නිසා ඇය දරුවන් හා සැමියා අත්හැර හඟුරන්කෙත ප්‍රදේශයේ ඇඟලුම් කම්හලකට සේවය සඳහා ගොස් ඇති බවයි වාර්තා වන්නෙ.
 
එතැන් සිට දරුවන් හදා වඩාගෙන ඇත්තේ මෙකී පියා විසිනුයි.
 
ඇය මවුපියන්ගේ ඉල්ලීම පරිදි මොහු හා විවාහ වී ඇති බවත් ඇයගේ වයස හා මෙම පුද්ගලයා අතර විශාල වයස් පරතරයක් ඇති බවත් පොලිසිය ක්ෂණිකව ක්‍රියාත්මක නොවූයේ නම් මෙම දරුවන්ගේ මරණය පවා සිදුවීමට ඉඩ කඩ තිබූ බවත් ප්‍රදේශවාසීහු කියා සිටියා.
 
ආරක්ෂාව පතා දරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දරුවන් තිදෙනා ඔවුන්ගේ ලොකු අම්මා වෙත භාරදීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
 
මව්බිම
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  155 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  251 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  995 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  4,721 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  3,998 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  360 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  1,286 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,937 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  1,343 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  3,942 Downloads



Top 10 Commenters

Latest Comments

Top