Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
10
රටේ ජීවන වියදම ගැන ඇමති කබීර් හෂීම්ගේ අභියෝගය බන්දුල භාරගනී - වේදිකාව සැපයීමට හිරු බලය සූදානම් - Video

- රටේ ජීවන වියදම ගැන ඇමති කබීර් හෂීම්ගේ අභියෝගය බන්දුල භාරගනී - වේදිකාව සැපයීමට හිරු බලය සූදානම් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,127 Views
රටේ ජීවන වියදම වැඩිවී ඇතැයි පැවසීම මිත්‍යාවක් බවත් ඒ සම්බන්ධයෙන් විවාදයකට වුවද සූදානම් බව එක්සත් ජාතික පක්ෂ සභාපති අමාත්‍ය කබීර් හෂීම් මහතා ඊයේ අභියෝග කළා.

අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එම අභියෝගය භාර ගත්තා. ඒ සඳහා වේදිකාව සැපයීමට හිරු බලය සූදානම්.

අප කළ විමසීමේදී අදාළ විවාදයට පැමිණීමට පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කැමැත්ත පළ කළා.
කබීර් හෂීම් මහතා මේ සම්බන්ධයෙන් තවමත් අපට ප්‍රතිචාර දැක්වූයේ නැහැ.

ජීවන වියදම ඉහළ යෑම සම්බන්ධයෙන් වන විවාදය සදහා ආදාළ පාර්ශ්ව 2 කට අවශ්‍ය පහසුකම් සැලසීමට හිරු බලය සූදානම්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Wasantha Warsha - Chandra Dissanayake ft Shashika Nisansala
Wasantha Warsha
Chandra Dissanayake ft Shashika Nisansala
⤵  629 Downloads

Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  4,394 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  7,793 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  3,441 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  383 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  3,578 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  428 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  581 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  780 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,646 Downloads



Top 10 Commenters

Latest Comments

Top