Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
10
"මොකද වුණේ ? යහපාලනය යහපාලනය" - රක්ෂිත බන්ධනාගාරයට ගිය නියෝජ්‍ය ඇමති තෙවරප්පෙරුම බන්ධනාගාර බස් රථයේදී කියූ කතාව - Video

- "මොකද වුණේ ? යහපාලනය යහපාලනය" - රක්ෂිත බන්ධනාගාරයට ගිය නියෝජ්‍ය ඇමති තෙවරප්පෙරුම බන්ධනාගාර බස් රථයේදී කියූ කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,195 Views
නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ඇතුළු පුද්ගලයන් 5 දෙනෙක් එළැඹෙන 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.
 
ඒ, අධිකරණ නියෝග කඩකරමින් පුද්ගලික ඉඩමක භූමදාන කටයුත්තක් සිදු කිරිම සම්බන්ධයෙන්.

අධිකරණයෙන් තහනම් නියෝගයක් නිකුත් කර තිබියදීත් පසුගිය අගෝස්තු මස 19 වන දින කළුතර - තෙඹුවන - ට්‍රොයිඩ් වතුයායේ දී මියගිය පුද්ගලයෙකු එම වතුයායේම ස්ථානයක මිහිදන් කිරීමට නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා සූදානම්ව තිබෙනවා.
 

පොලීසිය තහනම් නියෝගය රැගෙන එම ස්ථානයට පැමිණියත් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඊට විරෝධය පලකිරීමත් සමග ඇති වූයේ උණුසුම් තත්ත්වයක්.

පසුව ප්‍රදේශවාසීන්ගේද සහයෙන් දේහය එම වත්තේම භූමදාන කිරීමට නියෝජ්‍ය අමාත්‍යවරයා කටයුතු කළේ තහනම් නියෝගය නොතකමින්.

සිදුවීමට අදාලව තෙඹුවන පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පස් දෙනෙක් නිතිඥවරයෙකු මාර්ගයෙන් අද අධිකරණයට ඉදිරිපත් වුණා.

පෙරවරු 9 ට නියෝජ්‍ය අමාත්‍යවරයා මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණියද අධිකරණයට ඉදිරිපත් වීම සදහා පස්වරු 1 දක්වා රැදී සිටීමට සිදුවීම හේතුවෙන් ඔහු අධිකරණ භූමියේ ඇති මුරකුටියක නිදා සිටි අයුරුයි මේ.

පසුව අධිකරණයට ඉදිරිපත් වූ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පස් දෙනා එළැඹෙන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මතුගම මහේස්ත්‍රාත් හේමමාලි හාල්පන්දෙනිය මහත්මිය නියෝග කළා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  1,164 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  10,996 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,649 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,338 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,744 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  6,886 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  7,138 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  5,278 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  12,392 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  1,036 Downloads



Top 10 Commenters

Latest Comments

Top