ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල අඩුවන්නේ රුපියලකින් බව මුදල් අමාත්‍යංශය දැනුම්දී තිබෙනවා.
මීට අමතරව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 2 කින් අඩුකර ඇති බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
එමෙන්ම ඉන්ධන මිල සූත්‍රයට අනුව සුපිරි ඞීසල් ලීටරයක් ද රුපියල් 2 කින් අඩුකර තිබෙනවා.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල 137 ක් වන අතර, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 161 ක්.
සුපිරි ඞීසල් ලීටරයක නව මිල රුපියල් 132 ක් වනවා.
ඔටෝ ඩීසල් මිලෙහි සංශෝධනයක් සිදුකර නැහැ.
-------------------------------
2019-09-10 19:16:39
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 සහ 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 2 කින් අඩුකර ඇති බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
එමෙන්ම ඉන්ධන මිල සූත්‍රයට අනුව සුපිරි ඞීසල් ලීටරයක් ද රුපියල් 2 කින් අඩුකර තිබෙනවා.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල 136 ක් වන අතර, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 161 ක්.
සුපිරි ඞීසල් ලීටරයක නව මිල රුපියල් 132 ක් වනවා.
ඔටෝ ඩීසල් මිලෙහි සංශෝධනයක් සිදුකර නැහැ.