Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
10
3 හැවිරිදි දැරියගේ යටඇඳුම් බිරිඳට අන්දවා ගණිකා සේවයේ යොදවන්න ගිය 38 හැවිරිදි නරුම සැමියාට සිද්ධ වෙච්ච දේ

- 3 හැවිරිදි දැරියගේ යටඇඳුම් බිරිඳට අන්දවා ගණිකා සේවයේ යොදවන්න ගිය 38 හැවිරිදි නරුම සැමියාට සිද්ධ වෙච්ච දේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,712 Views
සමහර දවස්වලට කාන්තා වෙස්ගෙන මහපාරේ යනවලු..
මත්පැන්වලට මුදල් නැතුව බිරිඳට පහර දීලා..
 
බිරියට පහරදී 3 හැවිරිදි දැරියගේ යට ඇඳුම් බිරියට අන්දවා නිවස ඉදිරිපිට මාර්ගයේ අඩනිරුවතින් යවා ගණිකා සේවයේ යොදවා මුදල් ඉපයීමට උත්සහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය පවසනවා.
 
පිහියක් අමෝරාගත් පුද්ගලයෙකු බණ්ඩාරගම, කොතලාවල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට සිට අඩනිරුවතින් සිටින කාන්තාවකට බැන වදින බවට ත්‍රීරෝද රථ රියදුරෙකු ගැලනිගම ප්‍රදේශයේ ස්ථාපිත කර තිබූ මාර්ගබාධකයේ සිටි නිලධාරින්ට කළ දැනුම් දීමකට අනුව ජංගම සංචාරක රථයේ නිලධාරින් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබූ බව පොලීසිය සඳහන් කළා.

විවාහ දෙකක් කරගෙන තිබූ මෙම සැකකරුගෙන් ලද මඟහැරුණු ඇමතුමක් අනුව නිකවැරටිය පදිංචි කාන්තාව මීට වසර පහකට පමණ පෙරදී මොහු හඳුනාගෙන මෙම නිවසේ පදිංචියට පැමිණ ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.

ගෙවුණු වසර 5 තුළ සැකකරුට දාව වසර තුනක දියණියක් හා වසරක පමණ පුතුද ඇයට ලැබී ඇති අතර සැකකරු මත්පැන් පානය කර පැමිණ පහරදීම සිදුකර තිබූ බවයි වාර්තා වන්නෙ.

ඒ සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලීසියට ලද පැමිණිලි අනුව අවස්ථා කිහිපයකදී දෙදෙනා සමඟි කර යැවූ බව පොලීසිය පවසනවා.

දින කිහිපයක් සමඟියෙන් සිටිය ද මත්පැන් පානය කර පැමිණ යලි පුරුදු හැසිරීම සැකකරු සිදු කර ඇති බව සඳහන්.

මෙම සැකකරු අවස්ථා කිහිපයකදීම ඔහුගේ බිරිඳගේ යට ඇඳුම් හා අනෙකුත් ඇඳුම් ඇඳ කාන්තා වෙස් ගෙන මාර්ගය අසළ රැඳී සිටීම පුරුද්දක් කරගෙන ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

එම පුරුද්ද අතහල සැකකරු මෑත කාලයක සිට ඔහුගේ බිරිඳට පහර දී 3 හැවරිදි දැරියගේ යට ඇඳුම් ඇඳගන්නා ලෙස බලකර නිවස ඉදිරිපිට මාර්ගය අසළ අඩ නිරුවතින් තබා ගණිකා සේවය සඳහා යොදවා මත්පැන්වලට මුදල් සොයා දෙන ලෙස තර්ජනය කර තිබූ බවයි පරීක්ෂණවලදී හෙළි වී තිබෙන්නෙ.

38 හැවිරිදි සැකකරු වෘත්තියෙන් විදුලි කාර්මිකයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

ලංකාදීප
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  3,102 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  5,325 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  2,554 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  305 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  2,717 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  341 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  524 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  708 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,439 Downloads

Mage Malagama - Asanka Rathnayake
Mage Malagama
Asanka Rathnayake
⤵  4,704 Downloads



Top 10 Commenters

Latest Comments

Top