මේ මැරෙන්න ඉන්න කෙලි පොඩ්ඩව ICU බාර නර්ස් රෝහල් නීති රීති ගනන් නොගෙන එයාගෙ නිවුන් අක්කා හිටිය incubator එකටම දැම්මා ( එක ඉන්කියුබේටර් එකකට එක ලමයෙක් විතරයි දාන්නෙ).
ඊලඟ දවසේ නර්ස් ඇවිත් බලද්දී දැක්කෙ මේ පින්තූරෙ දර්ශනය.
ඒ නර්ස් ගත්ත ෆොටෝ එක තමයි මේ.
නීරෝගී අක්කා කයිරී එයාගෙ මැරෙන්න ඉන්න නංගි බ්‍රියෙල්ව එක අතකින් බදාගෙන හිටියා.
ඊලඟ දවස් දෙක ඇතුලත බ්‍රියෙල්ගෙ හුස්ම වගේම හදවත් ගැස්මත් සාමාන්‍ය උනා. බර වැඩි උනා. මැරෙන්න හිටිය බ්‍රියෙල් නීරෝගී ලදරුවෙක් උනා.
දොස්තරවරුන්ට අදටත් බෑ මේ වෙච්ච දේ ඒ කියන්නෙ නොමේරූ ලදරුවෙක්ගේ කායික විද්‍යාත්මක හා ව්‍යුහ විද්‍යාත්මක සංකූලතා (වෛද්‍ය වෘත්තිකයන්ටත් නිවැරදි කිරීමට බැරි වෙච්ච) සහෝදරියකගේ එක වැලඳ ගැනීමකින් යතා තත්වයට පත් වුනේ කොහොමද කියලා විද්‍යාත්මක පැහැදිලි කිරීමක් දෙන්න.
ජීවියෙක් යනු හුදෙක් ඇට මස් නහර වල එකතුවක් නෙමෙයි කියන්න මේක හොඳ උදාහරණයක්.
මූලාශ්‍රය - @medicaltalks (instagram)
උපුටා ගැනීම - sathsara jayanga