Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
08
ඔබ තෝරන පුද්ගලයා කවුරු වුණත් ඔහු මෙරටේ ප්‍රශ්න විසඳිය යුතුයි. රටේ ආරක්ෂාව තහවුරු කළ යුතුයි - හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මුරලි මැතිවරණය ගැන කියූ දේ මෙන්න - Video

- ඔබ තෝරන පුද්ගලයා කවුරු වුණත් ඔහු මෙරටේ ප්‍රශ්න විසඳිය යුතුයි. රටේ ආරක්ෂාව තහවුරු කළ යුතුයි - හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මුරලි මැතිවරණය ගැන කියූ දේ මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,122 Views
නැවතත් බිය ඇති කරමින් මෑත කාලයේදී ප්‍රහාරයක් එල්ලවුණා
මම මියගියොත් කවුද කඩුලු දවාගන්නේ..?

රටට රැකවරණය ලබාදෙන පුද්ගලයා තෝරා ගැනීමට අවශ්‍ය වී ඇති නිසා මෙවර මැතිවරණය වඩාත් වැදගත් බව හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ අද පෙරවරුවේ පැවති වියත්මග සම්මන්ත්‍රණයට එක්වෙමින්.
 

හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්

"නායකයෙක් කියන්නේ ආදර්ශමත් පුද්ගලයෙක්.‍ වචනයට සීමා කරන කෙනෙක් නෙවෙයි. ඔබ තෝරන පුද්ගලයා කවුරු වුණත් ඔහු මෙරටේ ප්‍රශ්න විසඳිය යුතුයි. රටේ ආරක්ෂාව තහවුරු කළ යුතුයි. අපේ රටේ විවිධ ජාතීන් ජීවත්වෙනවා. ඔහුට ඒ සෑම කෙනෙක්ම සමාන විය යුතුයි. ඔහු සියලුදෙනාට සමව ආදරය කළ යුතුයි. එක් පුද්ගලයෙකුට සියලුදේම කිරීම අසීරුයි. මට ඇහුණා පුද්ගලයෙක් කියනවා තමන් මේ රට වෙනුවෙන් මියයාමට පවා සූදානම් කියලා. ඇයි ඔහුට මියයන්න අවශ්‍ය වෙන්නේ. ඔහු රට පාලනය කළ යුතුයි. මට පුළුවන් කියන්න ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තැනක් ලබාදෙන්න. මම ජීවිතය පූජා කරලාහරි කඩුලු දවාගන්නම් කියලා. එතකොට මම මියගියොත් කවුද කඩුලු දවාගන්නේ..? මම දෙමළ ජාතිකයෙක්. අපි මේ රටේ ජීවත්වුණේ ඉතාමත් බියෙන්. සමහරු පුද්ගලයින්නම් බිය කියන වචනය පවා දන්නේ නැහැ. කොළඹ ජනතාව පවා බියෙන් ජීවත් වුණේ. මම හිතුවා මගේ ජීවිතයේ විශිෂ්ටතම දවස තමයි 2009 වර්ෂය කියලා. මම හිතුවා අපිට මේ රටේ බියෙන් තොරව ජීවත්වෙන්න පුළුවන් වෙයි කියලා. එයට හරියන්න නැවතත් බිය ඇති කරමින් මෑත කාලයේදී ප්‍රහාරයක් එල්ලවුණා. මෙවර මැතිවරණය වැදගත්ම වෙන්නේ රටට රැකවරණය ලබාදෙන පුද්ගලයා තෝරාගන්න අවශ්‍යවන නිසා. මම කියන්නේ මේ රටට යම්කිසි සේවාවක් කර ඇති පුද්ගලයෙකුට ඔබේ මනාපය ලබාදෙන්න කියලා.

මේ අතර, වියත්මග වාර්ෂික මහා සමුළුව අද පස්වරුවේ කොළඹදී පැවැත්වුණා.

ඒ, පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති ධුර අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  3,124 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  5,348 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  2,556 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  306 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  2,724 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  342 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  524 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  708 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,441 Downloads

Mage Malagama - Asanka Rathnayake
Mage Malagama
Asanka Rathnayake
⤵  4,709 Downloads



Top 10 Commenters

Latest Comments

Top