Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
08
පෙරහැර නැරඹීමට ගිය කාන්තාවන් 12 ඇතුළු 17ක් රෝහලට යැවූ කෝට්ටේ අලි කුලප්පුවේ නොදුටු වීඩියෝව - Video

- පෙරහැර නැරඹීමට ගිය කාන්තාවන් 12 ඇතුළු 17ක් රෝහලට යැවූ කෝට්ටේ අලි කුලප්පුවේ නොදුටු වීඩියෝව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

31,670 Views
ඓතිහාසික කෝට්ටේ රාජමහා විහාරයේ වාර්ෂික දළදා පෙරහැරේ ගමන් ගත් අලි දෙදෙනෙකු කුලප්පුවීමෙන් පෙරහැර නැරඹීමට පැමිණි පුද්ගලයින් 17 දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

පොලීසිය සදහන් කරන්නේ ඒ අතර කාන්තාවන් 12 දෙනෙකු සිටින බවයි.

ඓතිහාසික කෝට්ටේ රාජමහා විහාරයේ 119 වන රන්දෝලි මහා පෙරහැර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කෙරුණා.

රාත්‍රී 10.40 ට පමණ පෙරහැර රාජමහා විහාර මාර්ගයේ ඉදිරියට ඇදෙන අතරතුරදී එක් අලියෙක් නොසන්සුන්වී තිබෙනවා.

නොසන්සුන්වූ අලියා කෝට්ටේ ශාන්ත තොමස් දේවස්ථානය අසල මාර්ගයට වේගයෙන් දිවයෑමත් සමග ඊට ඉදිරියෙන් පෙරහැරේ සිටි අලියෙක්ද නොසන්සුන් වුණා.
 

මේ හේතුවෙන් පෙරහැර නැරඹීමට පැමිණ සිටි පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා රෝහල් තුනකට ඇතුලත් කෙරුණා.

ඒ අනුව තුවාල ලැබූ කාන්තාවන් 10 ක් පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් කළුබෝවිල ශික්ෂණ රෝහලටත්, තවත් කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයෙක් ශ්‍රී ජයවර්ධනපුර රෝහලටත් ඇතුලත් කර තිබෙනවා.

මීට අමතරව තුවාල ලැබූ තවත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  630 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  917 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  187 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  170 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,360 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  13,645 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,800 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,602 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,845 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  7,110 Downloads



Top 10 Commenters

Latest Comments

Top