Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
07
දැඩි සංස්කෘතික බැමිවලින් බැඳි ඉන්දියාවේ බිකිනි විලාසිතා සාමාන්‍යකරණය වූ හැටි - Photos

- දැඩි සංස්කෘතික බැමිවලින් බැඳි ඉන්දියාවේ බිකිනි විලාසිතා සාමාන්‍යකරණය වූ හැටි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,439 Views
අපේ රටට ටිකක් නුහුරු වුණාට අපි මේ හැමදේම සිනමාපටවලින් ගෙදර ආලින්දයේ ඉඳගෙනත් බලනවා. අද අපි ඔබට කියන්න හදන්නේ මුලින්ම සාරිවලින් සහ කෙටි සාය මෝස්තරවලින් පටන් ගත්ත හින්දි සිනමාව අද වනවිට ඉන්න තැන ගැන ටිකක් කියන්නයි.

ඒකත් කාන්තා විලාසිතා ගැන බව මේ ඡායාරූප දැක්කගමන් ඔබට දැනගන්න පුළුවන්නේ. ඔබ ප්‍රිය කරන ආදරය කරන නිළියන් 15 දෙනෙක්ගේ බිකිනි විලාසිතා සහ ඒවා ඇතුළත් වුණු සිනමාපට ගැනයි මේ කියන්න හදන්නේ.

  


01.ප්‍රියංකා චොප්රා - දෝස්තානා
 
 
2008 වසරේ මිස් වර්ල්ඩ් වුණු පියංකා ප්‍රථම වතාවට රිදී තිරයේ බිකිනි විලාසිතාවෙන් සැරසෙන්නේ දෝස්තානා හින්දී සිනමාපටයේ ජානේ ක්යූන් දිල් ජීතා හෑ, තූහේ ඉන්තර් කියන ගීතයේ ජවනිකාවක් සඳහායි. ජාත්‍යන්තරයත් ජයගෙන ඉන්න ප්‍රියංකා තමන් ආදරේ කරන ෆෑන්ස්ලට නිරාවරණය කළේ දෝස්තානා කියන මෙන්න මේ ඉහත ඡායාරූපයේ ජවනිකාවෙන්.


 
02. අනුෂ්කා ශර්මා - ලේඩීස් වර්සස් රිඛී බේල්
 
අනුෂ්කා තමන්ගේ හතරවැනි සිනමාපටය වන ලේඩීස් වර්සස් රිකී බේල් කියන හින්දි සිනමාපටයේ බිකිනි ඇඳුම්වලින් සැරසුණා. ඇයගේ රූ සපුවේ ආකර්ෂණය මේ සිනමාපටයට ඉහළින්ම දායකත්වයක් දෙන්න ඇය සමත් වුණා.


 
03. දීපිකා පදුකෝන් - කොක්ටේල්
 
බොලිවුඩයේ ජනප්‍රියම හා වැඩිම වටිනාකමක් පහුගිය මාස කිහිපයකට කලින් වෙනකම් අය කරන ලද නිළිය වන දීපිකා පදුකෝන් ප්‍රථම වරට බිකිනි විලාසිතාවකින් සැරසුණේ කොක්ටේල් කියන සිනමාපටයේ දර්ශනයක් වෙනුවෙනුයි. කේප් ටවුන්හි වෙරළ තීරයක හිරු බැස යන දම්පාට අහස ඇති වෙලේ ඇය රතුපැහැයට හුරු බිකිනියකින් සැරසී සිටියේ දිය කිඳුරියක් වගේ කියලා තමයි ඇයට අදරය කරන ෆෑන්ස්ලානම් කියන්නේ.



04. ලාරා දත්තා – බ්ලූ
 
මිස් යුනිවර්ස් ලාරා දත්තාට නම් බිකිනිය අමුතු දෙයක් නොවුණට ඇය බිකිනි විලාසිතාවකින් සැරසීලා ඉන්නවා හින්දි සිනමා ලෝලීන්ට දකින්න ලැබුණේ 2009 වසරේ තිරගත වුණු බ්ලූ කියන හින්දි සිනමාපටය නිසාවෙනුයි. මේ සිනමාපටයේ දී ඇය අවස්ථා කිහිපයකදීම මෝස්ත‍ර කිහිපයකම බිකිනිවලින් සැරසී සිටි බව සිනමාපටය නරඹලා තියෙනවනම් ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ.


 
05. සෝනම් කපූර් - බේවකූෆියාන්
 
බොලිවුඩයේ නිළියක් මෙන්ම මෝස්ත‍ර නිරෑපිකාවක් විදිහටත් වෘත්තියේ නියැලෙන අනිල් කපූර්ගේ දියණිය සෝනම් කපූර් ප්‍රථම වතාවට බිකිනියකින් සැරසී ඉන්නේ 2014 වසරේ තිරගත වුණු බේවකූෆියාන් කියන හින්දි සිනමාපටයේ. ගුල්චාරේ කියන ගීතයේ ජවනිකාවක් සඳහා හිරැ බැස යන වෙලේ නාන තටාකයක බැහලා ඉන්න දර්ශනයක් තමයි ඒ සිනමාපටයේ තිබුණේ. ඇය තමන්ට ආදරය කරන තමන්ගේ ෆෑන්ස්ලගේ දෑස්වලට හොඳ සංග්‍රහයක් වුණා කියලා තමයි ඉන්දීය මාධ්‍යවල කියලා තිබුණේ.



06. කරීනා කපූර් - ටෂාන්
 
2008 දී තමයි ටෂාන් සිනමාපටය තිරගත වුණේ. මේ කියන ටෂාන් හින්දි සිනමාපටයේ කරීනා කපූර් චලියා චලියා ගීතයේ දර්ශනයක් සඳහා තමයි බිකිනියෙන් සැරසී පෙනී හිටියේ. එතකොට කරීනා සයිෆ් එක්ක විවාහ වෙලා හිටියේ නැති නිසා තමයි අපි කරීනා කපූර් ඛාන් කියලා සඳහන් නොකළේ.



07. කත්‍රිනා කයිෆ් - බෑන්ග් බෑන්ග්
 
කත්‍රිනා කයිෆ් විසින් 2014 දී තිරගතවුණු බෑන්ග් බෑන්ග් කියන සිනමාපටයේ පළමු වරට රෝස පැහැති බ්ලොක් මොනොකිනි එකෙකින් සැරසිලා හිටියා.මෙහර්බාන් කියන තනුව ට අනුව ඇය මේ දර්ශනයේ පෙනී හිටියා කියලා සිනමාපටය බලලා තියෙන ඔබට මතකයට නැගේවී.



08. ආලීයා භාත් - ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර්
 
ආලියා භාත් ඇයගේ පළමු සිනමාපටය වන ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් හින්දි සිනමාපටයේ බිකිනියකින් සැරසී ජවනිකාවකට පෙනී හිටියා. තායිලන්ත වෙරළ තීරයක රූගත කළ එම දර්ශනයේදී ආලියා දීප්තිමත් කහ පැහැයෙන් යුතු බිකිනි විලාසිතාවකිනුයි සැරසී ඉන්නේ. කැමරාව ඉදිරියේ කිසිදු ලජ්ජාවකින් තොරව පළපුරුදු කෙනෙක් වගේ පෙනී සිටියා කියලා තමයි ආරංචි.
 
චන්දන (දේශය පුවත්පත.)
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  1,164 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  11,006 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,649 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,338 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,744 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  6,886 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  7,138 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  5,278 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  12,392 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  1,036 Downloads



Top 10 Commenters

Latest Comments

Top