Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
06
නවසීලන්තයට එරෙහි තුන්වන T20 තරගයෙන් ශ්‍රී ලංකාවට සුපිරි ජයක් - Photos

- නවසීලන්තයට එරෙහි තුන්වන T20 තරගයෙන් ශ්‍රී ලංකාවට සුපිරි ජයක් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,860 Views
නවසීලන්ත කණ්ඩායම සමග පැවති තුන්වන සහ අවසන් 20 යි 20 තරගයෙන් ලකුණු 37ක විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුනා.
 
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 125ක් රැස් කළා.
 
ධනුෂ්ක ගුණතිලක ලකුණු 30යි.

නිරෝෂන් දික්වැල්ල ලකුණු 24ක් සහ ලහිරු මදුෂංක ලකුණු 20ක් ලබාගත්තා.
 
මිචෙල් සැන්ට්නර් සහ ටොඩ් ඇස්ට්ලේ කඩුලු 3 බැගින් බිඳහෙලුවා.
 
ඒ අනුව තරගය ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 126ක්.
 
පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තයට පන්දුවාර 16ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 88ක් පමණයි.
 
පන්දු යැවීමේදී ලසිත් මාලිංග ලකුණු 6කට කඩුලු 5ක් බිඳහෙලුවා.
 
අකිල ධනංජය කඩුලු දෙකයි.
 
ලක්ෂාන් සඳකැන් සහ වනිඳු හසරංග එක් කඩුල්ල බැගින් ලබාගත්තා.
 
මෙම තරගයේදී ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සමත්වුනා.
 
ඒ එකම පන්දු වාරයක පිට පිටම යැවූ පන්දු 4ක් තුල කඩුලු 4ක් දවා ගනිමින්.
 
එමෙන්ම ලසිත් මාලිංග මෙම තරගයේදී සිය දෙවන 20යි 20 කඩුලු ත්‍රිත්වය ලබාගැනීමට සමත්වීම විශේෂත්වයක්.
 
මාලිංග මිට පෙර 2007 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී දකුණු අප්‍රිකාවට එරෙහිව පිට පිට පන්දු 4කදී කඩුලු 4ක් දවා ගනිමින් එක්දින තරග බිමේ එවන් දස්කමක් කල පළමු ක්‍රීඩකයා බවටද පත්වුනා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  1,189 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  11,048 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,654 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,356 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,745 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  6,886 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  7,143 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  5,282 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  12,404 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  1,036 Downloads



Top 10 Commenters

Latest Comments

Top