Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
06
තරුණයෙකු ඝාතනය කර කැළෑවක වළ දැමු අඹුසැමි යුවළට අවසානයේ වුණු දේ

- තරුණයෙකු ඝාතනය කර කැළෑවක වළ දැමු අඹුසැමි යුවළට අවසානයේ වුණු දේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,410 Views
මීට වසර එකහමාරකට ඉහතදී තරුණයෙකුට පහරදී ඝාතනය කර රක්ෂිත කැලෑවක වළදැමූ බවට සැකපිට අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළක් ඇතුළු සිවුදෙනෙකු මේ මස( 17දා) දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස රත්නපුර ප්‍රධාන මහේස්ත්‍රාත් ජනිතා රෝෂණී පෙරේරා මහත්මිය නියෝග කර තිබෙනවා.

ලෙල්ලොපිටිය, බානගොඩ, කෙම්පනාත්තේ පදිංචි උදේනි මාලා රෝෂණී (42), ඒ.ජී.ලලන්ත (44) යන අඹුසැමි යුවළ සමග ඩබ්.ඒ. විජේනායක (23) සහ ඩබි.ඒ. සමන් කුමාර (44) යන අය මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

බලංගොඩ වලේබොඩ පදිංචිව සිටි. රුවන් කුමාර (28) යන තරුණයා 2018 පෙබරවාරී (08දා) හෝ ඊට ආසන්න දිනයකදී ලෙල්ලොපිටිය, බානගාඩ, කෙම්පනාවත්තේදී පහරදී ඝාතනය කර හෙට්ටිකන්දේ කඵවර කැලේ රක්‍ෂිතයේ වළ දැමුවේ යැයි සැකපිට ඔවුන් රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබුවා.රත්නපුර පොලීසියේ නීතිය බලගැන්වීමේ අංශය විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බවත් සදහන්.

පසුගිය වසරේ පෙබරවාරි මස (08දා)  හෝ ආසන්න දිනයක රාත්‍රියේ රුවන් කුමාර කෙම්පනාවත්තේ පිහිටි තමන්ගේ පෙම්වතියගේ නිවසට පැමිණි අවස්ථාවේ පෙම්වතියගේ පියා සමග ගැටුමක් ඇතිකරගෙන තිබෙනවා.

මවගේ දැනුම්දීමක් මත යාබද නිවසක සාදයකට එක්ව සිටි පිරිසක් මෙම ගැටුම සමථයකට පත් කිරීමට පැමිණි අවස්ථාවේ ඇතිවූ සිද්ධියකින් පසු රුවන් කුමාරට පහරදී ඇති බවද විමර්ශනවලදී හෙළිවූ බව පොලීසිය අධිකරණයට වාර්තා කර තිබෙනවා.

පසුව රුවන් කුමාර මියගොස් ඇති අතර ඉන් පසු සිරුර පාර අද්දර අලුතින් තනාගෙන යන වැඩ අවසන් නොවූ නිවසකදා සගවා තබා රාත්‍රියේ ත්‍රිරෝද රථයක පටවාගෙන ගෝස් හෙට්ටිකන්ද ප්‍රදේශයේ පිහිටි කළුවරකැලේ නම් රක්ෂිතයේ වළක් කපා යටකර ඇති බවද අධිකරණයට දන්වා ඇති බවත් සදහන්.

සැකකරුවන්ට එරෙහිව විමර්ශන අවසන් නොමැති බැවින් සැකකරුවන්ට ඇප නොදෙන ලෙසත්, ඔවුන් දින දාහතරක කාලයක් රිමාන්ඩ් භාරයේ තබන ලෙසත් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

එම ඉල්ලීම සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් මේ මස (17දා) තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියම කර තිබෙනවා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  252 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  714 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  2,137 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,420 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  278 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  297 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,833 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  15,061 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,894 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,799 Downloads



Top 10 Commenters

Latest Comments

Top