Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
06
අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට අදාළ ලිපි ලේඛනවලට ජනපති අත්සන් තබයි - Video

- අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට අදාළ ලිපි ලේඛනවලට ජනපති අත්සන් තබයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,468 Views
මහබැංකු බැඳුම්කර වංචාවට අදාළ නඩුව සඳහා හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා සිංගප්පූරු රජය වෙත යොමුකළ යුතු ලිපි ලේඛන වලට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද අත්සන් තබා තිබෙනවා.

අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට නීතිපතිවරයා විසින් සකසන ලද පිටු 21,000 කින් පමණ යුතු ලිපි ලේඛණ සිංගප්පූරුවේ අදාළ දෙපාර්තමේන්තුව වෙත යොමුකළ යුතුව පවතින බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

හිටපු මහබැංකු අධිපතිවරයා මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍යයැයි දන්වා ඇති එම සියලූ ලිපිලේඛන අද ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයාගේ පරීක්ෂාවට ලක්වූ අතර, අනතුරුව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා එම ලිපි ලේඛන සහතික කළ බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා කඩිනමින් එම ලේඛණ සිංගප්පූරු රජයේ බලධාරින් වෙත යොමු කිරීමට කටයුතු කෙරෙනු ඇති.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  1,154 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  10,992 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,644 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,338 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,744 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  6,886 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  7,138 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  5,276 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  12,392 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  1,036 Downloads



Top 10 Commenters

Latest Comments

Top