Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
05
"සජිත් ප්‍රේමදාස දිනනකොට රජ ගෙදරට මන්දිරවලට යන්නෙ නෑ.." - UNP නායකයාගේ අණ නොතකා පැවැත්වූ කුරුණෑගල රැළියේදී සජිත් කියයි - Video

- "සජිත් ප්‍රේමදාස දිනනකොට රජ ගෙදරට මන්දිරවලට යන්නෙ නෑ.." - UNP නායකයාගේ අණ නොතකා පැවැත්වූ කුරුණෑගල රැළියේදී සජිත් කියයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,535 Views
බලවත්ම තනතුරට යනකොට මම මුල අමතක කරන් නෑ..
සජිත් අඩුවෙන් නිදාගෙන වැඩියෙන් වැඩ කරනවා..
 
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත් කරන ලෙස ඉල්ලමින් පවත්වන ජන රැලි මාලාවේ තෙවැන්න කුරුණෑගලදී අද පැවැත්වුණා.
 
ඒ, සිය ජනාධිපති අපේක්ෂකයා නම් කරන තෙක් විවිධ ස්ථානවල රැස්වීම් නොපවත්වන ලෙසට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් තීරණයක් ගෙන තිබෙන පසුබිමක වීම විශේෂත්වයක්.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම්කරන ලෙස ඉල්ලා සංවිධාන කරන ජන රැලි මාලාවේ තෙවැන්න පැවැත්වුණේ කුරුණෑගල සත්‍යවාදී පිටියේදී.
 
අද දිනයේද මෙම රැලිය සඳහා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටියා.
 
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කරන තෙක් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීම සහ රැස්වීම් පැවැත්වීම නොකළ යුතු බවට එම පෙරමුණේ පක්ෂ නායකයින් තීරණයක් ගෙන ඇති පසුබිමක මෙම රැලිය පැවැත්වීම විශේෂත්වයක්.
 
කෙසේ වෙතත්, බදුල්ලේ සහ මාතරදී පැවති රැලි සංවිධාන කළ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, මංගල සමරවීර සහ පාර්ලිමේන්තු මන්ත්‍රි බුද්ධික පතිරණ මෙම රැලියට එක්ව සිටියේ නැහැ.
 
ඊට අමතරව පැවති ජන රැලිවලට සහභාගී වූ එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම්, මලික් සමරවීර සහ රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් ද මෙම රැලියට එක්ව සිටියේ නැහැ.
 
මේ අතර මෙම රැලියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙක් වන එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඉන්දික බණ්ඩාරනායක මහතාද එක්ව සිටියා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  1,160 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  10,994 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,649 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,338 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,744 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  6,886 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  7,138 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  5,278 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  12,392 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  1,036 Downloads



Top 10 Commenters

Latest Comments

Top