Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
05
"සිහිය එනකොට මගේ ඇඟේ නූල් පොටක්වත් තිබුණේ නැහැ.." - පෙම්වතා විශ්වාස කරලා නුවර විලා එකකට ගිය ශෂී, බේබදු කාමාතුරයින්ගේ ගොදුරක් වූ හැටි - Video

- "සිහිය එනකොට මගේ ඇඟේ නූල් පොටක්වත් තිබුණේ නැහැ.." - පෙම්වතා විශ්වාස කරලා නුවර විලා එකකට ගිය ශෂී, බේබදු කාමාතුරයින්ගේ ගොදුරක් වූ හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,750 Views
"මගේ ෆොටෝ පෙන්නලා තර්ජනය කළා, ඉන්ටනේට් දානවා කිව්වා.."
"උන් මාව ගැටගහලා එක එකා ඇවිත් දූෂණය කළා.."
 
රාත්‍රීය, දහවල සහ සන්ධ්‍යා කාලය කියන්නේ දවසේ පැය විසිහතරක් ඇතුළත කාලය විසින් මවන හරි අපූරු දේවල්. අපේ ජිවිතෙත් හිමිදිරියක්, දහවලක්, සන්ධ්‍යා කාලයක් තියනවා. අපි ජිවිතේ ගතකරන මේ විවිධ කාලවල අපිට ළංවෙන ඈත්වෙන අය වෙනස්. අපි සම්බන්ධතා ගොඩ නඟා ගන්න අය වෙනස්. ඒ කොහොම වුණත් මේ කාලවලදී අපි අපේ ජිවිතේ සමහරක් තැන්වල වරද්දගන්නවා.
 
ඒ විදිහට වරද්දගත්තු ජිවිතයක අඳුරු මතකයක් මේ. ඒ නිසා හැඟීම් ගණුදෙනුවට පෙර තව පාරක් හිතන්න.
 
සෑම බදාදා දිනකම රාත්‍රී 10.30 ට හිරු ටීවී තුළින් හැඟුම් ගණුදෙනුවට පෙර රූම් අතර කාමරේ "Room No 33" ලිංගික සෞඛ්‍ය යහපත් කරවීමට සමාජයේ ගැහැණුන් සහ පිරිමින් උදෙසා ලිංගාශ්‍රිත රෝග පිළිබඳව දැනුවත් කරන හරවත් ටෙලිවිෂන් සායනයේ 92 වන කථාංගය මෙසේ දිගහැරෙන වගයි.
 
මේ කතාව ශෂි ගැනයි.

ඇය සාමාන්‍ය පවුලක ළමයෙක්. අම්මා සහ අයියා ඇගේ මුළු ලෝකෙම වුණා. යෞවන කාලේදී ප්‍රේම සම්බන්ධතා හටගන්න ඒක සාමාන්‍ය දෙයක්. ඒක එහෙම වුණත් ශෂී ඒ දේවල් ගැන වැඩිය නොහිතුවේ අධ්‍යාපනයට වැඩි ඉඩක් වෙන් කරන්න ඕනි හින්දයි.
 
ඒත්.. ශෂීටත් හොරා ශෂිගේ හිත හොරාගන්න එක්තරා කෙළිලොල් තරුණයෙක් සමත් වුණා. ඔහු නමින් තරිඳු. තරිඳු පෝසත් පවුලක කොල්ලෙක්. ස්ථිර රැකියාවක් නොකළා වුණත් තරිඳුගේ අතේ නිතර නිතර සල්ලි ගැවසුණා.
 
තරිඳුව දැඩිව විශ්වාස කරපු ශෂි, තරිඳු එක්ක දැඩි ආදරයක පැටලුණා. ඒ ආදර සම්බන්ධතාවය වැඩිකල් නොගිහින් "ලිංගික සම්බන්ධතාවයක්" පවත්වන්නට තරම් දුරදිග ගිය සම්බන්ධයක් බවට පත් වුණා.
 
ශෂී ගැහැණියක් වෙන්නේ තරිඳු අතින්. තමන් ගැහැණියක් වීම ගැන දුකක් දැණුනත්, තරිඳුට තිබුණු ආදරේ නිසාම ඒ හැම දුකක්ම ඇය යටපත් කරගත්තා.
 
ඔය අතරතුර හෝටල් කාමරවල හමුවෙන හැම මොහොතකම තරිඳු, ශෂීගේ ඡායාරූප ගන්න පුරුදු වුණා. ඒ ඡායාරූප බලන්නේ තරිඳු විතරක් කියලා හිතුවට ඒක එහෙම නෙවෙයි කියලා ශෂි දැනන් හිටියේ නැහැ.
 
මේ විදිහට තරිඳුගෙත් ශෂිගෙත් සම්බන්ධය දුරදිග යද්දි ඒ ගැන ගෙවල්වලටත් ආරංචි වුණා. තරිඳුගේ එකම තීරණය වුණේ 'පැනලා යමු' කියන එක. තරිඳුට තිබ්බ දැඩි ආදරය නිසාම ශෂිට ඒ තීරණයට ඔලුව නවන්න සිද්ධ වෙනවා.
 
ඒ දෙන්නා පැනලා ගියේ නුවරට. තරිඳුගේ යාළුවෙකුගේ විලා එකකට. එතනින් තමයි ශෂීගේ ජිවිතේ අඳුරුම මතක පටන් ගන්නේ.
 
තරිඳු කියන්නේ තවදුරටත් තමන්ගේ පෙම්වතා නොවෙයි කියලත් ශෂි හරියටම දැනගන්නේ එදා. එක්තරා රාත්‍රීයක තමන්ගේ මත්ලෝලී යහලුවෝ පිරිසක් එක්කන් ආපු තරිඳු, ශෂීවත් බලෙන්ම ඉන්දවලා ඇයටත් මත්ද්‍රව්‍ය පොවනවා.
 
අන්තිමේ තරිඳුට විතරක් දීපු තමන්ගේ ශරීර කූඩුව තරිඳුගේ යහලුවෝ තුන් හතර දෙනෙකුටත් තෑගි දෙන්න ශෂීට සිද්ධ වුණා. ඒ තිරිසනුන් ශෂිගේ ඡායාරූප අන්තර්ජාලයට දාන බව කියමින් ඇගෙ ශරීරය තමන් සතු කරගත්තා.
 
පහුවදා, කාටත් රහසින් ශෂි එතනින් පැන ඇවිත් පොලීසියට සියලු දේ හෙළි කරනවා. ඇය අවසානයේ තමන්ගේ නිවැසියන්ට අමාරුවෙන් මූණ පෙන්නුවත් ඇගේ ශරීරය පුරාවටම මොකද්දෝ නොතේරෙන දෙයක් සිද්ධ වෙමින් තිබුණා.
 
ඉතින්..... අවසානයේ ඇය දැනගන්නවා, ඇය කාමතුරයෝ රංචුවක් නිසා සමාජ රෝගයකට ගොදුරු වෙලා බව.
 
අතරමඟදි හමුවී අතරමඟදි වෙන්වී යන මිනිසුන් අතරේ මේ තවත් එක් හමුවීමක් පමණී.
 
මේ හමුවීම සහ සමුගැනීම අතර ඔහුට සිදුවූ ඒ ඛේදනීය ඉරණම හෙට දවසේ ඔබට සිදුනොවීමට මේ හෝරාව දෙස දෑස් හැර බලන්න.
 
ශෂීගේ ජීවිතයේ ඉදිරියට වෙන දේ පහත වීඩියෝවෙන්...


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Wasantha Warsha - Chandra Dissanayake ft Shashika Nisansala
Wasantha Warsha
Chandra Dissanayake ft Shashika Nisansala
⤵  630 Downloads

Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  4,401 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  7,797 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  3,444 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  383 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  3,580 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  430 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  581 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  780 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,647 Downloads



Top 10 Commenters

Latest Comments

Top