Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
05
බිරිඳගේ චෝදනා නිසා සුපිරි වේග පන්දු යවන ඉන්දීය ක්‍රීඩක මොහමඩ් ශාමිට වරෙන්තු නිකුත් කරයි - Video & Photos

- බිරිඳගේ චෝදනා නිසා සුපිරි වේග පන්දු යවන ඉන්දීය ක්‍රීඩක මොහමඩ් ශාමිට වරෙන්තු නිකුත් කරයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,792 Views
මිනී මැරීමට තැත් කිරීම, කෲරත්වය, ප්‍රචණ්‌ඩත්වය මුදාහැරීම යන චෝදනා එල්ලකරලා...
මෙම ගැටලුව ඔහුගේ ක්‍රීඩා ජීවිතයට බලපාන්නේ නැතිලු...
 
ඉන්දීය ක්‍රිකට්‌ කණ්‌ඩායමේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක මොහමඩ් ශාමි ඉන්දීය අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබෙනවා.
 
ඔහුට එරෙහිව එල්ල වී ඇති ගෘහස්‌ථ හිංසනය පිළිබඳ චෝදනා මත වරෙන්තු ප්‍රකාශයට පත් වී තිබෙන බවයි වාර්තාවන්නේ..
 
බටහිර බෙංගාල අධිකරණය විසින් මෙලෙස ශාමිට එරෙහිව වරෙන්තු නිකුත් කර තිබෙන අතර මේ වන විට මොහමඩ් ශාමි බටහිර ඉන්දීය කොදෙව්හි තරග සංචාරයක නිරතව සිටින බවත් එම සංචාරය අවසන් වීමෙන් ඔහු අධිකරණය වෙත ඉදිරිපත් විය යුතු බව අධිකරණය තීරණය කර ඇත.

ඔහුගේ බිරිඳ හසීන් ජහාන් පසුගිය මාර්තු මාසයේදී සිය සැමියාට එරෙහිව මිනී මැරීමට තැත් කිරීම, කෲරත්වය, ප්‍රචණ්‌ඩත්වය මුදාහැරීම යන චෝදනා එල්ල කළ අතර ඒ අනුව ඔහුට එරෙහිව බටහිර බෙංගාල අධිකරණයේ නඩු පවරා තිබෙනවා.
 
කෙසේ වෙතත් මොහමඩ් ශාමිගේ නීතිඥ සලීම් රහ්මාන් පවසන්නේ ඉහත චෝදනා කිසිවකට මොහමඩ් ශාමි සම්බන්ධ බවට වාර්තාවලින් හෙළිදරව් නොවන බවයි.
 
මෙම ගැටලුව ඔහුගේ ක්‍රීඩා ජීවිතයට බලපාන්නේ නැති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
 
මෙය ශාමිගේ පෞද්ගලික ගැටලුවක්‌ හෙයින් ඔහුට එරෙහිව ඉන්දියානු ක්‍රිකට්‌ ආයතනය කිසිදු පියවරක්‌ නොගනු ඇති බව වැඩිදුරටත් වාර්තා වනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Wasantha Warsha - Chandra Dissanayake ft Shashika Nisansala
Wasantha Warsha
Chandra Dissanayake ft Shashika Nisansala
⤵  630 Downloads

Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  4,400 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  7,795 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  3,444 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  383 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  3,579 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  430 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  581 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  780 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,647 Downloads



Top 10 Commenters

Latest Comments

Top