Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
02
මුදල් සහ දේපල සොරකම් කිරීමේ ජාවාරමක යෙදුන සොහොයුරන් දෙදෙනෙකුට අධිකරණයෙන් ලැබුණු තීන්දුව

- මුදල් සහ දේපල සොරකම් කිරීමේ ජාවාරමක යෙදුන සොහොයුරන් දෙදෙනෙකුට අධිකරණයෙන් ලැබුණු තීන්දුවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,147 Views
ගාල්ල නගරයට පැමිණෙන ජනතාවගේ මුදල් සහ දේපල සොරකම් කිරීමේ ජාවාරමක නිරත වූ බාල වයස්කාර සහෝදරයන් දෙදෙනෙකු පරිවාසභාරයට යොමු කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල අද නියෝග කළා. 

ඒ අනුව, 15 හැවිරිදි සහ 12 හැවිරිදි මෙම සහෝදරයන් දෙදෙනා කිතුලම්පිටිය ළමා නිවාසයට යොමුකරන ලෙසටයි නියෝග කර ඇත්තේ.
 
මෙම සිසුන් දෙදෙනාගේ මව මියගොස් ඇති අතර, ඔවුන් පියා සමග ජීවත් වී ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළා.

..
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  3,100 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  5,322 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  2,552 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  305 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  2,713 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  341 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  524 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  708 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,439 Downloads

Mage Malagama - Asanka Rathnayake
Mage Malagama
Asanka Rathnayake
⤵  4,704 Downloads



Top 10 Commenters

Latest Comments

Top