Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
28
Update: මුහුණට මුහුණ ගැටුණු එක් දුම්රියක රියදුරු, නියාමකවරුන් දෙදෙනා සහ රිය සහායකගේ වැඩ තහනම්

- Update: මුහුණට මුහුණ ගැටුණු එක් දුම්රියක රියදුරු, නියාමකවරුන් දෙදෙනා සහ රිය සහායකගේ වැඩ තහනම්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

40 Views
මරදාන සහ කොටුව දුම්රිය ස්ථාන අතරදී, දුම්රිය දෙකක්, මුහුණට මුහුණලා ගැටීම සම්බන්ධයෙන් එක් දුම්රියක රියදුරු, නියාමකවරුන් දෙදෙනා සහ රිය සහායකගේ වැඩ තහනම් කර තිබෙනවා. 

දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ සිදුකළ මූලික විමර්ශනයකින් අනතුරුව මෙලෙස ඔවුන්ගේ වැඩ තහනම් කළ බවයි.

මරදාන සහ කොටුව දුම්රිය ස්ථාන අතරදී අද පෙරවරුවේ මෙලෙස මුහුණට මුහුණලා ගැටී තිබුණේ කොළඹ සිට හලාවත දක්වා ධාවනය කර තිබූ දුම්රියක් සහ මරදානේ සිට කළුතර බලා ගමන් කරමින් තිබූ දුම්රියක්. 

කෙසේ වෙතත්, අනතුරෙන් දුම්රිය දෙකට සහ මගීන්ට කිසිදු හානියක් සිදුවූයේ නැහැ.

කොළඹ සිට හලාවත දක්වා ගමන් කළ දුම්රියක් සහ මරදානේ සිට කළුතර බලා ධාවනය වූ දුම්රියක් එකම මාර්ගයක ගමන් කිරීම හේතුවෙන් මෙම අනතුර සිදුවුණා. 

මරදානේ සිට කළුතර දක්වා ධාවනය වූ දුම්රිය සංඥා නොතකා පැමිණීම අනතුරට හේතුවී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා. 

දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු වැඩිදුරටත් කියා සිටියේ මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ මරදානේ සිට කළුතර බලා ගමන් කරමින් තිබූ 742 දරණ දුම්රියේ රියදුරාගේ නියාමකවරුන් දෙදෙනාගේ සහ රිය සහායකයාගේයි.
----------------------------------------------------------------------------------------------------
Update:

මරදාන - කොළඹ කොටුව අතර දුම්රිය 2 ක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම අනතුර හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව තිබෙනවා.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top