Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
25
වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය විනෝද වෙන්න ගිහින් සම්පූර්ණයෙන් අකර්මන්‍ය වූ රෝහලක් ගැන හිරු CIAහෙළිදරව්ව - Video

- වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය විනෝද වෙන්න ගිහින් සම්පූර්ණයෙන් අකර්මන්‍ය වූ රෝහලක් ගැන හිරු CIAහෙළිදරව්ව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,038 Views
වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය විනෝද චාරිකාවක් සදහා පිටත්ව ගොස් ඇති නිසා සම්පූර්ණයෙන් අකර්මන්‍ය වූ රෝහලක් පිළිබදව තොරතුරු හිරු CIA වෙත වාර්තා වුණා.

කරුණු සොයා බැලීමේදී අනාවරණය වුනේ ඔවුන් කතරගම වන්දනාවේ ගොස් ඇති බවයි.

මේ රජයට අයත් කදාන ප්‍රාදේශීය රෝහලයි.

වෛද්‍යවරුන් 20 ක් පමණ සහ හෙදියන් 50 දෙනෙක් පමණ සේවය කරන මෙම රෝහල ඊයේ දිනයේ සිට අකර්මන්‍ය වී තිබෙනවා.

ඒ රෝහල් කාර්ය මණ්ඩලයෙන් තුනෙන් දෙකක් පමණ පිරිසක් බස්රථයක් සූදානම් කරගෙන කතරගම වන්දනාවේ ගොස් ඇති නිසාවෙනි.

පාන්දර 5 ට පමණ රෝහලට පැමිණි මෙම බස් රථයෙන් අදාල පිරිස පිටත්ව ඇත්තේ රෝහලේ ආපන ශාලාවේ සේවකයන්ද සමගිනි.

ඒ අනුව ඊයේ සිට රෝහල් ආපන ශාලාවද මෙලෙස වසා දමා තිබෙන අයුරු එහි ගිය අපට දක්නට ලැබුණා.

රෝහල් කාර්ය මණ්ඩලයේ කතරගම වන්දනාව හේතුවෙන් නේවාසික රෝගීන් දැඩිලෙස අපහසුතාවයට පත්ව සිටි අතර අද දින අසනීපවී පැමිණි රෝගීන්ව රාගම රෝහලට හරවා ඇරීමට වන්දනාවේ නොගිය රෝහල් කාර්ය මණ්ඩලය කටයුතු කර තිබුණා.

දැඩි වගකීම් සහගත තත්ත්වයක පවතින තම වෘත්තිය මෙලෙස සෙල්ලමකට ගෙන ක්‍රියාකරන මෙම රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයට සෞඛ්‍ය බලධාරීන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව හිරු CIA අවධානයෙන්.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  3,122 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  5,345 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  2,556 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  306 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  2,722 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  342 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  524 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  708 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,440 Downloads

Mage Malagama - Asanka Rathnayake
Mage Malagama
Asanka Rathnayake
⤵  4,708 Downloads



Top 10 Commenters

Latest Comments

Top