Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
25
මීගමුවේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලූ මෙහෙයුම

- මීගමුවේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලූ මෙහෙයුමHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,780 Views
මීගමුව ලුවිස් පෙදෙසේ ආයුරුවේද සම්භාහන ආයතනයක් ලෙස පවත්වාගෙන යමින් සිටි ගණිකා නිවාසයක් වැටලූ පුවතක් වාර්තාවෙනවා.

(24) දා ඊයේ දිනයේදී බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් සෝදිසි කිරීමේ වරෙන්තුවක් ලබාගෙන වැටලීම සිදු කර තිබෙනවා.

එම අවස්ථාවේදී ගණිකා නිවාසයක් කළමණාකරණය කිරීමේ සහ ගණිකා වෘත්තියේ යෙදීමට රැඳී සිටීම සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත් වූ සැකකාරියන් වයස අවුරුදු 47 සහ 24 වයස් වල පසු වන අතුරුවෙල සහ නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචිකාරියන් බවට අනාවරණය වී තිබෙනවා.

සැකකාරියන් දෙදෙනා අද (25) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන්නට නියමිතයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  629 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  917 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  187 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  170 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,360 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  13,643 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,800 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,602 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,845 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  7,110 Downloads



Top 10 Commenters

Latest Comments

Top