Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
24
"මට ලෙඩ හොඳ කරගෙන ඉස්කෝලේ යන්න ඕන. ඊට පස්සේ තව ලැප්ටොප් එකක් ඕන" - රිය අනතුරෙන් ඔත්පල වී සිටින වාසනා නදීශානි දියණියගේ කඳුළු කතාව - Video

- "මට ලෙඩ හොඳ කරගෙන ඉස්කෝලේ යන්න ඕන. ඊට පස්සේ තව ලැප්ටොප් එකක් ඕන" - රිය අනතුරෙන් ඔත්පල වී සිටින වාසනා නදීශානි දියණියගේ කඳුළු කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,108 Views
ජිවිතේ ශාරීරිකව කඩාවැටි ඔත්පල වුවත් උසස් අධ්‍යාපනය ලැබීමේ දැඩි අධිටනින් පසුවන තරුණියක් පිළිබද අපට වාර්තා වුණේ මහනුවර - අංකුඹුර ප්‍රදේශයෙන්.

ඇය මහනුවර අංකුඹුර ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි වාසනා නදීෂා.

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභහගය ඉහලින් සමත්වුණු ඇය උසස් පෙළ ජීවවිද්‍යා අංශයෙන් කරන්න සුදානම් වුනේ දහසකුත් එකක් බලාපොරොත්තු හිතේ පොදිබැඳන්.

2016 වර්ෂයේ අප්‍රේල් 21 වෙනිදා ලොරි රථයක් සහ ත්‍රිරෝධ රථයක් එකිනෙක ගැටී සිදුවූ අවාසනාවන්ත අනතුරින් වසනා නදීෂානි බරපතල තුවාල ලබා මාස හතරකට පසු රෝහලේ සිට නිවසට පැමිණියත් වෙනදා මෙන් තම දෛනික කටයුතු තනිව කරගතහැකි තත්වයකින් නම් නොවේ.

අනතුරින් නදිෂනිගේ මොලයට සිදුවූ හානි හේතුවෙන් ශරීරය වාරු නැතිව ගියත් අවුරුදු 3කට පස්සෙත් ඇය උසස් අධ්‍යාපනය පිළබද තැබූ බලාපොරොත්තු තවමත් අත්හැර නැහැ.

දරුවන් සිව්දෙනෙකු මෙලොවට දායාද කල වාසනා නදීශානිගේ මවත් අවුරුදු කිහිපයක් තිස්සේ දරුණු වකුගඩු රෝගයකින් පීඩා විදින අතර පින්තාරුකරුවෙක් වූ ඇගේ පියාත් පලංචියකින් ඇදවැටී පාදයේ අබාධයකට ලක්වී තිබෙනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Wasantha Warsha - Chandra Dissanayake ft Shashika Nisansala
Wasantha Warsha
Chandra Dissanayake ft Shashika Nisansala
⤵  715 Downloads

Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  4,554 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  7,979 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  3,525 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  390 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  3,696 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  443 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  588 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  806 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,661 Downloads



Top 10 Commenters

Latest Comments

Top