Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
24
"මගේ ජීවිතේ විතරයි අරගන්න තියෙන්නේ ඒක ගත්තත් මම බුද්ධාගම අතහරින්නේ නැහැ" - බුදු දහම වැලඳගත් නිසා නිවෙස ඩෝසර් කළ ෆාතිමා හාෂියා කියන කතාව - Video

- "මගේ ජීවිතේ විතරයි අරගන්න තියෙන්නේ ඒක ගත්තත් මම බුද්ධාගම අතහරින්නේ නැහැ" - බුදු දහම වැලඳගත් නිසා නිවෙස ඩෝසර් කළ ෆාතිමා හාෂියා කියන කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18,556 Views
මෙරට ඕනෑම පුද්ගලයෙකුට තමන් කැමති ආගමක් ඇදහීමේ නිදහස ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින්ම තහවුරු කර දී තිබෙනවා.

එහෙත්, තම විවාහයත් සමග මුස්ලිම් ආගම අතහැර බෞද්ධාගම වැලදගත් බියගම ප්‍රදේශයේ කාන්තාවකට විවිධ තාඩන පීඩනවලට මුහුණ දීමට සිදුව ඇති බව වාර්තා වනවා.

ෆාතිමා හාෂියා නම් මෙම කාන්තාව බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, යටිහේන - මල්වාන ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක්.

ෆාතිමා හෙළිකරන පරිදි 2018 දෙසැම්බර් මස 10 වැනිදා ඇගේ නිවස මෙලෙස ගිනිබත් කර තිබෙනවා.

එහෙත් ඉන් නොසැලුනු ඇය යලිත් එම ඉඩමේම පැල්පතක් ඉදිකරගෙන තිබුනා.

ෆාතිමා පවසන්නේ මේ වනවට අධිකරණයෙන් ද තම ඉඩමේ භුක්තිය තහවුරු කර තිබියදීත් පල්ලියේ බලපෑම මත ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරිය ඇයව තවදුරටත් පීඩාවට පත්කරමින් සිටින බවයි.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  21 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  821 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  164 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  124 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,248 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  13,348 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,780 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,580 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,823 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  7,084 Downloads



Top 10 Commenters

Latest Comments

Top