Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
24
ක්‍රිකට් ක්‍රීඩක අකිල ධනංජය ක්‍රිකට් සඟයින් එක්ක දෙවැනි විවාහ සංවත්සරය සැමරුවේ මෙහෙමයි - Photos

- ක්‍රිකට් ක්‍රීඩක අකිල ධනංජය ක්‍රිකට් සඟයින් එක්ක දෙවැනි විවාහ සංවත්සරය සැමරුවේ මෙහෙමයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,482 Views
අකිල ධනංජය පෙරේරා කියන්නේ කාලයක් ජාත්‍යන්තර පිතිකරුවන් පන්දුවෙන් දණ ගැස්සු ක්‍රීඩකයෙක්.

පසුගිය දිනවල අකිල ගැන බොහෝ දෙනෙක් කතාබහ කරන්න පටන් ගත්තේ ඔහුට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් චෝදනා එල්ල වීමත් සමඟයි.

කොහොම වුණත්, අකිලගෙත්, ඔහුගේ ආදරණීය බිරිඳ නෙතලිගෙත් දෙවන විවාහ සංවත්සරය ඊයේ (23) දිනට යෙදී තිබුණා.

ඉතින් ශ්‍රී ලංකා ක්‍රීකට් සඟයින් කිහිප දෙනෙක් තාජ් සමුද්‍රා හෝටලයේදී අකිලට ඒ වෙනුවෙන් තෑගි බෝග දෙන්නත් අමතක කරලා නැහැ.

ඒ වෙලාවේ ක්‍රීඩකයින්ට අකිල කේක් කවපු හැටි තමයි මේ.

එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්..


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  667 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  10,034 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,607 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,283 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,716 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  6,839 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  6,987 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  5,196 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  12,289 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  1,018 Downloads



Top 10 Commenters

Latest Comments

Top