Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
24
"ශක්තිමත් නායකයෙකු ඉන්න තැනක අර්බුද නැහැ, අපි පත් කරන දේවල් වෙනස් කරන් නෑ..." - විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ - Video

- "ශක්තිමත් නායකයෙකු ඉන්න තැනක අර්බුද නැහැ, අපි පත් කරන දේවල් වෙනස් කරන් නෑ..." - විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,236 Views
ආණ්ඩුව විසින් දිගින් දිගටම සිදුකරමින් යන පලිගැනීම් වලට ජනතාව විසින් ඉදිරියේදී නිසි පිළිතුරු ලබාදෙනු ඇතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.

ඊයේ අනුරාධපුර - රුවන්වැලිසෑ විහාරාධිපති හිමියන් බැහැ දැකීමට ගිය අවස්ථාවේ මාධ්‍යවේදීන් අමතමින් ඔහු මේ බව කියා සිටියා. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කිරීමට ගත් තීරණයෙහි කිසිදු වෙනසක් සිදුනොකරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. 

මෙහිදී මාධ්‍යවේදීන් එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් ද විපක්ෂ නායකවරයාගෙන් අදහස් විමසූ අතර එහිදී ඔහු කියා සිටියේ එම පක්ෂයේ දැන් නායකයෙකු නොමැති බවයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Wasantha Warsha - Chandra Dissanayake ft Shashika Nisansala
Wasantha Warsha
Chandra Dissanayake ft Shashika Nisansala
⤵  708 Downloads

Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  4,545 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  7,967 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  3,522 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  390 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  3,695 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  443 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  588 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  805 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,661 Downloads



Top 10 Commenters

Latest Comments

Top