Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
24
පුහුණුවක් අතරතුර පැරෂුටය ක්‍රියාත්මක නොවී අවාසනාවන්ත ලෙස සමුගත් පැරෂුට් වීරයා හමුදා ආචාර මැද අවසන් ගමන් ගිය හැටි - Video & Photos

- පුහුණුවක් අතරතුර පැරෂුටය ක්‍රියාත්මක නොවී අවාසනාවන්ත ලෙස සමුගත් පැරෂුට් වීරයා හමුදා ආචාර මැද අවසන් ගමන් ගිය හැටි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,371 Views
අම්පාර, උහන ගුවන් හමුදා කඳවුරේ පැරෂුට් පුහුණුවීමේ නිරතව සිටි යුද හමුදා විශේෂ බලකායේ සෙබළෙකු පසුගියදා (20) ජීවිතක්ෂයට පත්වුණා.

ඒ, අඩි දස දහසක් ඉහළ ඉහසේ සිට පොළවට පතිතවීමේදී සිය පැරෂුටය ක්‍රියාත්මක නොවීම හේතුවෙන්.

අම්පාර, උහන ගුවන් හමුදා කඳවුරේදී සිදුකෙරුණු පැරෂුට් සංදර්ශණ පුහුණුවීමක් අතරතුර මෙම අනතුර සිදුවුණා.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්වුණේ කුඩාඔය යුද හමුදා කමාන්ඩෝ පුහුණු පාසලේ බලලත් නිලධාරී එච්.එච්.ඒ. චම්පික කුමාරසිරි නැමති නිලධාරියායි.

මේ අතර ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ දින යුද හමුදා ආචාර සාමාචාර මැද පවත්වනු ලැබුවා.

එම අවස්ථාවේ ඡායාරූප පහතින්..






Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Wasantha Warsha - Chandra Dissanayake ft Shashika Nisansala
Wasantha Warsha
Chandra Dissanayake ft Shashika Nisansala
⤵  134 Downloads

Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  3,668 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  6,256 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  2,919 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  342 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  3,066 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  370 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  546 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  731 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,517 Downloads



Top 10 Commenters

Latest Comments

Top