Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
23
"රාජපක්ෂලාට යන්න එන්න තැනක් නැති විදිහට අපි පරාජයට පත් වෙනවා.." - මංගල මාතරදී කියයි - Video

- "රාජපක්ෂලාට යන්න එන්න තැනක් නැති විදිහට අපි පරාජයට පත් වෙනවා.." - මංගල මාතරදී කියයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,877 Views
සජිත් ජනපති අපේක්ෂක කරනවා..
උතුරේ ජනතාවගේ සහයත් අපිට ලැබෙනවා...

මෙවර ජනාධිපතිවරණයට තමන් ස්ථීර වශයෙන්ම ඉදිරිපත් වන බව එක්සක් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ මාතර අද පැවති එක්සත් ජාතික පක්ෂයේ ජන රැලියකට එක්වෙමින්.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා බවට නම් කරන ලෙස ඉල්ලමින් පැවැත්වෙන ජන රැලි මාලාවේ දෙවන රැලිය ලෙස මෙම රැලිය මාතරදී සංවිධාන කර තිබුණා.

මෙහි පළමු රැලිය පසුගිය 12 වැනිදා බදුල්ලේදී පැවැත්වූ අතර, එම රැලියට සහභාගී වූ රංජිත් මද්දුම බණ්ඩාර, සුජීව සේනසිංහ, රංජිත් අලුවිහාරේ, ලක්ෂ්මන් සෙනෙවිරත්න, රවී සමරවීර, ආනන්ද කුමාරසිරි, චමින්ද විජේසිරි, වඩිවේල් සුරේෂ් යන එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් අද පැවැති රැලිය ආරම්භයේදී වේදිකාවේ දක්නට ලැබුණේ නැහැ.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  264 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  719 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  2,142 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,422 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  282 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  300 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,836 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  15,066 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,896 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,799 Downloads



Top 10 Commenters

Latest Comments

Top