Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
23
"ජල සම්පාදනයේ සේවකයින් විශාල ප්‍රමාණයකට ඇමති රවුෆ් හකීම්ගේ සම්බන්ධීකාරකවරුන් ලෙස පත්වීම් දීලා..." - කෝප් කමිටුවේදී ඊයේ හෙළි වූ දේ - Video

- "ජල සම්පාදනයේ සේවකයින් විශාල ප්‍රමාණයකට ඇමති රවුෆ් හකීම්ගේ සම්බන්ධීකාරකවරුන් ලෙස පත්වීම් දීලා..." - කෝප් කමිටුවේදී ඊයේ හෙළි වූ දේ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,690 Views
ඇයි අවුරුද්දකට කලින් එව්වේ නැත්තේ..
මේ සභාපතිතුමාමයි එදත් හිටියේ..
 
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සේවකයින් විශාල ප්‍රමාණයකට අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ සම්බන්ධීකාරකවරුන් ලෙස පත්වීම් ලබා දී ඇති බව පොදු ව්‍යාපාර පිලිබද කාරක සභාවේදී අණාවරණය වුණා.
 
එමෙන්ම විගණකාධිපති වාර්තාවට අනුව හෙළි වී ඇත්තේ 2015 වසරේ සිට 2019 වසර දක්වා රුපියල් මිලියන 162ක් අදාළ සම්බන්ධීකාරකවරුන්ට ගෙවා ඇති බවයි.

මෙම කරුණු හෙළිවුණේ කෝප් කමිටුව හමුවට එම මණ්ඩලයේ නිලධාරීන් ඊයේ කැදවූ අවස්ථාවේදී.
 
පෙරදින කෝප් කමිටුවට කැදවා තිබුණත් ඊට සහභාගී නොවු සතොස ආයතනයේ නිලධාරීන් තිදෙනෙක් ඊයේ දිනයේ ඊට සහභාගී වී සිටියා.
 
ඉන් අනතුරුවයි ජාතික ජල සම්පාදන හා ජලාපහන මණ්ඩලයේ සාමාජිකයින්ගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ වුණේ.


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  282 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  731 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  2,168 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,428 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  283 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  301 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,842 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  15,080 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,896 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,801 Downloads



Top 10 Commenters

Latest Comments

Top