Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
23
ලංකාවෙන් ගිය ත්‍රස්ත කණ්ඩායමක් නිසා තමිල්නාඩුවේ ආරක්ෂාව දැඩි කරයි

- ලංකාවෙන් ගිය ත්‍රස්ත කණ්ඩායමක් නිසා තමිල්නාඩුවේ ආරක්ෂාව දැඩි කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,950 Views
ශ්‍රී ලංකාවේ සිට සංක්‍රමණය වූ ත්‍රස්ත සාමාජිකයින් පිරිසක් පිළිබඳ බුද්ධි අංශ කළ අනතුරු ඇඟවීමක් අනුව, තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රධාන නගර සියල්ලෙහිම ආරක්ෂාව දැඩි කර තිබෙනවා.
 
පාකිස්ථානයේ - ලෂ්කාර් ඉ ටොයිබ් නම් සංවිධානයකට සම්බන්ධ ත්‍රස්ත කණ්ඩායමක් මුහුදු මාර්ගය ඔස්සේ තමිල්නාඩුවට ඇතුළුව ඇති බවට බුද්ධි අංශ අනතුරු අඟවා ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.

පාකිස්ථාන ජාතිකයෙකු සහ ශ්‍රී ලාංකික, දමිළ මුස්ලිම් සම්භවයක් සහිත පුද්ගලයින් 5 දෙනෙකු මෙලෙස මුහුදු මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාවේ සිට තමිල්නාඩුවේ - කොයිම්බතූර් ඇතුළු විවිධ නගරවලට සංක්‍රමණය වී ඇති බව අදාල බුද්ධි අංශ මගින් අනාවරණය කර තිබෙනවා.
 
ඒ හේතුවෙන් තමිල්නාඩුවේ ගුවන්තොටුපලවල, දුම්රිය ස්ථාන, බස් නැවතුම් හා ආගමික සිද්ධස්ථානවල ආරක්ෂාව දැඩි කිරීමට එරට ආරක්ෂක අංශ පියවර ගෙන ඇති බව සඳහන්.
 
එමෙන්ම, කොයිම්බතූර් ප්‍රදේශයේ මාර්ග බාධක වැඩි කර ඇති අතර, දේශසීමා ප්‍රදේශයේ මෙන්ම, නාගරික ප්‍රදේශවල ද රථ වාහන දැඩි පරීක්ෂාවකට ලක් කෙරෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  251 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  714 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  2,137 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,420 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  278 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  297 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,832 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  15,061 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,894 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,799 Downloads



Top 10 Commenters

Latest Comments

Top