Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
23
සුපිරි රැප් ගායන ශිල්පියාගේ සංදර්ශනයක් අතරතුර තරුණයින් 5ක් මරු වැළඳ ගනී - Photos

- සුපිරි රැප් ගායන ශිල්පියාගේ සංදර්ශනයක් අතරතුර තරුණයින් 5ක් මරු වැළඳ ගනී - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,481 Views
ඇල්ජිරියාවේ පැවති රැප් සංදර්ශනයක් අතරතුර තරුණයින් 5 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
 
ඇල්ජියර්ස් හි පැවති මෙම සංදර්ශනයේ Abderraouf Derradji නම් රැප් ගායන ශිල්පියාගේ ඉදිරිපත් කිරීම් නැරඹීමට දහස් සංඛ්‍යාත පිරිසක් එම ක්‍රීඩාංගණයට පිවිස තිබුණා.
 
සංදර්ශන භූමියේ තිබූ අධික තදබදය පුද්ගල මරණ සඳහා හේතු වන්නට ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

සංදර්ශනය අතරතුර එහි රැඳි සිටි ලින්ඩා චෙබ්බා නම් විදෙස් මාධ්‍යවේදිනියක් මේ පිළිබඳ අදහස් දක්වා තිබුණේ මෙලෙසයි.
 
"මේ සංදර්ශනය සඳහා බොහෝ පිරිසක් එක්ව සිටියා... එතනිනුත් සමහර පිරිස් විහිලු තහලු කරමින් සිටිනවා මම දුටුවා. ඇත්තටම දහස් සංඛ්‍යාත පිරිසක් එක්රොක්ව සිටි මොහොතක මෙවන් අනතුරක් සිදුවීම ගැන මම පුදුමයට පත් වන්නේ නැහැ..."

Image result for Abderraouf Derradji algeria 5 dead
Image result for Abderraouf Derradji algeria 5 dead
Image result for Abderraouf Derradji algeria 5 dead
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  264 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  723 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  2,143 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,422 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  282 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  300 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,836 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  15,068 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,896 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,799 Downloads



Top 10 Commenters

Latest Comments

Top