Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
23
ප්‍රියංකා චොප්රාට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ලැබුණු "හොඳහිත" ඉවත් කරගන්නැයි පාකිස්ථාන‍යෙන් බලපෑම් - Photos

- ප්‍රියංකා චොප්රාට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ලැබුණු "හොඳහිත" ඉවත් කරගන්නැයි පාකිස්ථාන‍යෙන් බලපෑම් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,316 Views
බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රාට එක්සත් ජාතීන්ගේ සංවිධානය ලබා දී ඇති හොඳහිත තානාපති ධුරය ඉවත් කරන්නැයි ඉල්ලීමක් කරමින් පාකිස්තාන රජය එක්සත් ජාතීන්ගේ සංවිධානයට නිල වශයෙන් පැමිණිල්ලක් කර තිබේ.

ප්‍රියංකාට හොඳහිත තානාපති ධුරයක් පිරිනමා ඇත්තේ යුනිසෙෆ් සංවිධානයයි. ඒ, 2010 සහ 2016 යන වසරවලදීය.

ඉන්දු කාශ්මීර අර්බුදය සම්බන්ධයෙන්, හින්දු ජාතිකවාදී අදහස් ප්‍රචලිත කරමින්, බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා, න්‍යෂ්ටික බලැති ඉන්දියාවත් පාකිස්තානයත් අතර යුද්ධයක් ඇවිළීමට ඉන්දීය වැසියන් උසිගන්වනවා යැයි චෝදනා කරමින්, පාකිස්තානය මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

37 හැවිරිදි ප්‍රියංකා චොප්රා ලෝක රූ රැජින ලෙස කිරුළු පැළඳියේ 2000 වසරේදීය. ඇය ඉන්පසු බොලිවුඩයත් පසුව හොලිවුඩයත් ජය ගත්තාය. පසුගිය වසරේ ඇය ඇමෙරිකන් නළුවකු මෙන්ම ගීත රචකයකු ද වන 26 හැවිරිදි නික් ජෝනාස් සමඟ විවාහ වූවාය.

"ලංකාදීප"



 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  667 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  10,028 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,607 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,281 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,716 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  6,839 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  6,986 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  5,196 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  12,287 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  1,018 Downloads



Top 10 Commenters

Latest Comments

Top