Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
23
චීනයෙන් ලැබුණ පී-625 නෞකාව "පරාක්‍රමබාහු" ලෙස නම් කරයි

- චීනයෙන් ලැබුණ පී-625 නෞකාව "පරාක්‍රමබාහු" ලෙස නම් කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,947 Views
නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම සඳහා චීනය විසින් නාවික හමුදාව වෙත ලබාදුන් පී-625 නෞකාව ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රමබාහු නමින් නාවික හමුදාව වෙත පිරිනැමීම ඊයේ සිදුවුණා.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්ත පරිශ්‍රයේදීයි. 

නෞකාවේ නාම පුවරුව සහ නිල ලාංඡනය නිරාවරණය කිරීම සර්ව ආගමික ආශීර්වාද මධ්‍යයේ ජනාධිපතිවරයාගේ අතින් සිදුකෙරුණු බවයි එම මාධ්‍ය අංශය සඳහන් කළේ.

එහිදී ජනාධිපතිවරයා නෞකාවේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වී තිබෙනවා. 

1994 වර්ෂයේ නිෂ්පාදනය කර ඇති මෙම නෞකාව දිගින් මීටර් 112 ක් සහ පළලින් මීටර් 12.4 ක් වන අතර, එහි ධාරිතාවය ටොන් 2300 ක්. 

ගැඹුරු මුහුදු කලාපය තුළ සෙවීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම්, සාගර සම්පත් ආරක්ෂා කිරීම ආදී ක්‍රියා සඳහා මෙම නෞකාව යොදා ගැනීමට නියමිතයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  281 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  731 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  2,168 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,426 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  283 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  301 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,839 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  15,078 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,896 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,801 Downloads



Top 10 Commenters

Latest Comments

Top