Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
22
වෛද්‍යවරුන්ගේ සංකේත වැඩ වර්ජනය හේතුවෙන් රෝහල් රැසක ප්‍රතිකාර කටයුතු නවතී, මහ ජනතාවගෙන් රජයට චෝදනා - Video

- වෛද්‍යවරුන්ගේ සංකේත වැඩ වර්ජනය හේතුවෙන් රෝහල් රැසක ප්‍රතිකාර කටයුතු නවතී, මහ ජනතාවගෙන් රජයට චෝදනා - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,231 Views
බාල ඖෂධ හා රජයේ රෝහල්වල පවතින දැඩි ඖෂධ හිඟය ඇතුළු ඉල්ලීම් 08 ක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පෙරවරු 8ට ආරම්භ කළ සංකේත වැඩවර්ජනය මේ වනවිටත් ක්‍රියාත්මකයි. 

වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය නීතිගත නොකිරීම, සුදුසුකම් සහිත වෛද්‍ය උපාධිධාරීන්ට සීමාවාසික පත්වීම් ලබාදීම ප්‍රමාද කිරීම, වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රමවේදයන් දේශපාලනීකරණය කිරීමද වැනි කරුණු ද ඔවුන්ගේ ඉල්ලීම් අතරට අයත්.

මෙම වර්ජනය මාතෘ රෝහල්, ළමා රෝහල්, මහරගම අපේක්ෂා රෝහල සහ විශේෂිත වකුගඩු රෝගී ප්‍රතිකාර ඒකක මෙන්ම ත්‍රිවිධ හමුදා රෝහල්වල ක්‍රියාත්මක වන්නේ නැහැ. 

කෙසේ වෙතත්, වර්ජනය හේතුවෙන් දිවයිනේ අනෙකුත් රෝහල්වල දෛනික කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබෙනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  551 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  9,885 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,595 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,261 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,710 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  6,834 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  6,976 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  5,183 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  12,270 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  1,014 Downloads



Top 10 Commenters

Latest Comments

Top