Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
22
ලෝකයේම හදවත බඳු ඇමසන් වනය දැවී ගිනි ගනී - Photos

- ලෝකයේම හදවත බඳු ඇමසන් වනය දැවී ගිනි ගනී - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16,622 Views
ජනවා‍රි මාසයේ සිට මේ දක්වා ගිනිගැනීම් 74000ක් වාර්තාවෙනවා.....

වන සංරක්ෂණ නිලධාරීන් ජනපතිට දොස් පවරා තිබුණා.....

ලෝකයේ විශාලතම වැසි වනාන්තරය වන ඇමසන් වනය මේ වසරේදී වාර්තාගත ආකාරයෙන් ගින්නෙන් දැවී විනාශ වන බවත් ගිනිගැනීම් ඉහළ යමින් පවතින බවත් නාසා ආයතනය ප්‍රකාශ කරනවා.

චන්ද්‍රිකාවලින් දක්වන ආකාරයට 84%කින් පමණ ගිනි ගැනිම් ඉහළ ගොස් තිබෙනවා.

ඇමසන් වනාන්තරය අයත් බ්‍රසීල රාජයේ ජනපතිවරයා වන ජායිර් බොල්සොනාරො මහතා ගොවීන් භූමිය එළිපෙහෙලි කිරීමේදී ඔහු ඒ සඳහා ගොවියන්ව උනන්දු කර ඇති බව පැවසෙනවා.

ඒ හේතුව නිසාම ඔහු විසින් "ඇමේසන් වනය ගිනිගනිද්දී තමා නීරෝ බවට පත්ව ඇති බව ප්‍රකාශ කර ඇති බවද පැවසෙනවා."

ජනපතිවරයා විසින් වන විනාශය පිලිබඳව චෝදනා ලැබ සිටින එම කාර්යංශයේ ප්‍රධානියාව ඉවත්කර තිබෙනවා. 

එම කාර්යාංශය ජනාධිපතිවරයා යටතට ගත් දින පටන් වැසි වනාන්තරය බහුලව විනාශවීමේ තොරතුරුද වාර්තා වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නමුත් මේ හේතුවෙන් වන සංරක්ෂණ නිලධාරීන් ජනපතිට දොස් පවරා තිබුණා.

ඉකුත් ජනවා‍රි මාසයේ සිට මේ දක්වා ගිනිගැනීම් 74000ක් වාර්තාවන අතර ඇමේසන් වනාන්‍තරය ආශ්‍රිත වනාන්‍තරවල ගිනි ගැනීම් 9500ක් ඉකුත් බ්‍රහස්පතින්දා දින සිට වාර්තා වී තිබෙනවා.

2018 වසරේදී මෙම කාලය (ජනවාරි - අගෝස්තු ) අතර දී ගිනි ගැනීම් 40000ක් පමණ වාර්තා වී තිබෙනවා. එමෙන්ම 2016 වසරේදී එම ප්‍රමාණය 68000ක් වැනි වූ ඉහළ අගයක් ගෙන තිබෙනවා.

චන්ද්‍රිකා ඡායාරූපවලට අනුව බ්‍රසීලයේ උතුරු ප්‍රදේශයේ "රෝරයිමා රාජ්‍යය" විශාල කළු දුමාරයකින් වැසී ගොස් ඇති ආකාරය දැකගන්නට ලැබෙනවා. 

ඇමේසන් වනාන්නතරය ගිනිගැනීමෙන් නැගුණු දුමාරය "සාඕ පාවුලෝ" නගරයේ කිලෝමීටර 2,700ක පමණ දුරකට විහිදී තිබුණා.

එසේ වුවද ඇතැම් කාලගුණ විද්‍යාඥයින් පවසා තිබුණේ ඇමේසන් වනාන්තරයේ පැවතියේ පාවුලෝ නගරයට සමීපව පිහිටි පැරගුවේ නගරයේ ඇති වූ ගිනිගැනීම් කිහිපයකින් පැන නැගුණු දුමාරය බවයි. 

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Wasantha Warsha - Chandra Dissanayake ft Shashika Nisansala
Wasantha Warsha
Chandra Dissanayake ft Shashika Nisansala
⤵  711 Downloads

Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  4,549 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  7,976 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  3,523 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  390 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  3,695 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  443 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  588 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  806 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,661 Downloads



Top 10 Commenters

Latest Comments

Top