Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
22
මඟින් 37 දෙනෙකු සමඟ බස් රථයක් පැහැරගත් කොල්ලකරුවාට, ස්නයිපකරුවෙකුගෙන් වෙඩි ප්‍රහාරයක්. සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝව මෙන්න - Video

- මඟින් 37 දෙනෙකු සමඟ බස් රථයක් පැහැරගත් කොල්ලකරුවාට, ස්නයිපකරුවෙකුගෙන් වෙඩි ප්‍රහාරයක්. සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝව මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

89,184 Views
බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ නුවරදී මඟීන් සහිත බස් රථයක් ප්‍රාණ ඇපයට ගත් තුවක්කුකරුවෙකුට පොලීසිය විසින් වෙඩි තබා තිබෙනවා.
 
ස්නයිපකරුවෙකුගේ වෙඩි ප්‍රහාරයකින් එම වෙඩික්කරුවා ජිවිතක්ෂයට පත්ව ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
 
එම මොහොතේ මඟින් 31ක් පමණ බස් රථයේ රැඳි සිට ඇති අතර ඉන් මඟින් 6 දෙනෙකු ඔහු විසින් මුදාහැර තිබෙනවා. ඒ කාන්තාවන් 4 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක්.

තුවක්කුකරු සතුව පෙට්‍රල් ඇතුළු බොහෝ දේ තිබූ බවත් ඔහු සමඟ සාකච්ඡා කරන අතරතුරත් පොලීසිය, ස්නයිපර්කරුවන් ඇතුළු දැඩි සන්නද්ධ ආරක්ෂක රැකවල් යොදවා තිබූ බව සඳහන්.
 
මෙම තුවක්කුකරු අලුයම 5.30ට රියෝ බලා යන බස්රථයකට ගොඩ වී මඟින්ට තර්ජනය කළ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
 
පැය හතරකට පසු ස්නයිපවරයෙකුගේ වෙඩි පහරකින් කොල්ලකරුවා මරණයට පත්ව තිබෙනවා.
 
මෙම සිදුවීමත් සමඟ එම මාර්ගයේ මංතීරු කිහිපයක් අක්‍රියව තිබූ අතර මාර්ගයේ නතර වූ මඟින් ඔවුන්ගේ ජංගම දුරකථනවලින් අදාළ සිදුවීම පටිගත කර තිබුණා.
 
රියෝ ප්‍රාන්තයේ ආණ්ඩුකාර විල්සන් විට්සෙල් ද මේ සිදුවීම ගැන ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබුණා. ඔහු එහි සඳහන් කර ඇත්තේ, "ප්‍රමුඛතාවය දිය යුත්තේ ප්‍රාණඇපකරුවන් ආරක්ෂා කිරීමට" බවයි.
 
එක් අවස්ථාවකදී පමණක් තුවක්කුකරු හිස ඔසවා ඔහුගේ මුහුණ පෙන්වූ බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
 
මෙම කොල්ලකරුගේ අනන්‍යතාවය හෙළිදරව් කර නොමැති අතර ඔහු යම් ඉල්ලීමක් කළේද නැතහොත් ඔහුගේ අභිප්‍රාය කුමක්ද යන්නත් පැහැදිලි කර නැහැ.




 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  7,415 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  3,956 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  1,820 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  2,767 Downloads

Heena Binduna Hadawathin - Mangala Denex
Heena Binduna Hadawathin
Mangala Denex
⤵  4,359 Downloads

Api Eka Wage - Shakya Peiris
Api Eka Wage
Shakya Peiris
⤵  1,812 Downloads

Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  3,007 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  5,552 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  1,339 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  8,287 Downloads



Top 10 Commenters

Latest Comments

Top